තමිල්නාඩුවේ හමුදා විදුහලක පුහුණුව ලබන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙදෙනකු වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙස තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් ඉන්දියා අගමැති ආචාර්ය මංමෝහන් සිංහට ලිඛිතව දැන්වීය.
මෙලෙස ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනකුට හමුදා පුහුණුව ලබා දීම පිළිබඳව තදින්ම විරෝධය දක්වන තමිල්නාඩු මහ ඇමැතිනිය පසුගිය මැයි නව 27 දින ඉන්දියා ආරක්ෂක ඇමැති ඒ කේ ඇන්තනී ජයික් ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්තියට ඉදුරාම පටහැනි බවත් පවසයි.
ආරක්ෂක ඇමැති කියා සිටියේ මින් ඉදිරියට ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ යුද පුහුණුව ලබා නොදෙන බවයි.
ඔහුගේ අමාත්‍යංශය කරන දේ ආරක්ෂක ඇමැති දැන නොසිටීම ගැන තමන් විමතියට පත් වන බවත් මහඇමැතිනිය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මොඩයන්ට හොදම වැඩේ (අ)
තවත් ලැජ්ජාවක් නැහැනේ හැබෑවට.(නදී)
එදා සිටම හතුරුකම් කළ දකුණු ඉන්දියානු රටට යන්නේ කුමටද? පුහුණුවට යැවීමට වෙනත් රටවල් නැද්ද? හරිනම් අපිත් තමිල්නාඩු සියලුම බඩු වර්ජනය කළ යුතුයි (නි)
මට නම් හිතෙන්නේ දැන් මිනිස්සු මෝඩ නැහැ කියලා (නි)
අපි එයාටත් ආරාධනාවක් කරමුද දවසක ලංකාවට ඇවිත් යන්න එන්න කියලා? (නි)
ඔය ලලිතා ආච්චිටයි, නිදි සීයටයි අම්මපා පපුවේ අමාරුවක්වත් හැදෙන්නැති හැටි. (අ)
ඇත්තද? බලමුකෝ වෙන දේ... (නි)
එක එයාගේ දේශපාලනය.(නදී)
ඇයි තවමත් අපේ විරෝධාර හමුදා සොල්දාදුවන් මෙහෙම ඉන්දියාවට පාච්චල් වෙන්න එහෙට යවන්නේ. (ස)
අපේ අයට වෙලා තියෙන්නේ රට ඇතුලේ කොච්චර සද්දෙට කෑ ගැහුවත්, රටින් පිට ගිය ගමන් ඒ සෙල්ලම් දාන්න බැරි එකයි (නි)
මොනව ඉගෙන ගන්නද එන්දියාවෙන් ...එයාලත් අපෙන් ඉගෙන ගන්නවා හැර. (ස)
ජයලලිතා, හැමදේටම ලංකාවට හතුරුකම් කරන්න ගතකරන වෙලාවේ ඉන්දියාව පිරිසිදුවට තියාගන්න උත්සාහ කරන්නකෝ. (නි)
මේ වගේ රටකින් අපට මොන පුහුණුද? අසල්වැසි රට නිසා නොයවා බැරි නිසා යවන්න ඇති. (නි)
අපි තවත් ඉන්දියන් කාරයට කිරි පොවනවා, පන්නල දන්නා තියෙන්නේ ඔක්කොම ටික ලංකාවෙනුත්, කාශ්මීර් ප්‍රශ්නෙට දැන් අවුරුදු ගානක් ගිහින්, තාම විසඳගන්න බෑ, අනේ එයාලගේ පාඩම්... (ස)
ජයලලිතා දැන් වයස නිසා අනේ ඔය වගේ තීරණ ගන්නේ. පව්. (ස)
ජයලලිතාට මොනවා වෙලාද මන්දා? (නි)
මොනවට තවත් ඔය ඉන්දියාවට යනවද මන්දා... වෙන යන්න රටක් ඇත්තෙම නැද්ද? (ස)
අපේ හමුදා නිලධාරීන් තමිල්නාදුවට යවන්නේ ඇයි? (නි)
ඉන්දියන් හමුදවට අපෙන් ඉගෙන ගන්න එන්න කියන්නකෝ (නි)
ඒ පැත්තේ වැසිකිලි ප්‍රශ්න, යටිතල පහසුකම් ප්‍රශ්න එහෙම ඉවරද දැන්? (නි)
ලංකාව කෙරේ ඇති ජයලලිතාගේ වෛරයේ සීමාවක් නැත. ලංකාවට ඇවිත් උතුරු, දකුණ, බටහිර, නැගෙනහිර සහ මැද ප්‍රදේශ බලා වෛරය නැතිකරගෙන නැවත ඉන්දියාවට ගියහොත් සැනසීමෙන් සිටිය හැකි වනු ඇත. (නි)
අපේ අයට ලැජ්ජා නැහැ. ඔය ලලිතගේ වදුරු හමුදාවෙන් මොනවා ඉගෙන ගන්නද?(නදී)
කොටින්ට කිරි පොවන ජය ලලිතා දන්නේ නැද්ද දන්නේ නැහැ කොටි නායකයින්ට ලංකාවේ රජ සැප දෙනවා කියලා. පුහුණු කරලා රැකියා දීල නිවාස දීල කොටි හුරතල් කරද්දී. අපේ හමුදාවේ අයට සලකන්නේ ඔහොමද?(නදී)
පුදුම තරහක්නේ තියෙන්නේ අපිත් එක්ක (දී)
අපරාදේ මෙයාව බෝට්ටුවකට දාල මුහුදට දන්නා තිබුනානම් අර සුලිසුලඟට අහුවෙන්න!(නදී)
ජයලලිතට 166 අංගොඩ බස් එක යැව්වනම් නියමයි. මොකද පිස්සුව දැන් හොඳටම වැඩි වෙලා වගේ.(නදී)
දෙයියෝ සාක්කි . මොකද්ද මේ මෙයාට වෙලා තියෙන්නේ (දී)
අයියෝ සල්ලි
ජය ලලිතාට වෙන වැඩක් නැද්ද (දී)
අපේ ලංකාවට තියන්නේ හමුදාවේ නිලදාරීන් පුහුණු කරන්න චීන රටට යවන්න. චීනය ඉන්දියාවට වඩා යුද තාක්ෂණයෙන් හා යුදමය කටයුතු අතිනුත් ඉන්දියාවට වඩා බොහෝ ඉහලින් තිබෙන රටක්. (නි)
ලලිතා මැතිණිය, වැඩිය සාරිය උස්සන්න එපෝ. පපුවේ අමාරුව හැදේවි.(නදී)
අනේ ඇයි අපි තවම ඉන්දියාවේ හමුදා පුහුණුව ලබන්නේ. ලෝකයේ තියෙන දක්ෂතම හමුදාව තියෙන්නේ ලංකාවේ. ඒක අපි පිලගත යුතුයි. හරිනම් පිටරටවලුත් දැන් ලංකාවට හමුදා පුහුනුවනට එන්න ඕනේ.(නදී)
ඇයි චීනෙට ගිහින් ඉගෙන ගන්න බැරිද, ගහල එලවන්න ඕන තවත් ඉන්දියාවට යනවට.(නදී)
කමක් නෑ නෝනා. දැන් අපිට ඔයාල නැතුවට චිනේ ඉන්නවා.(නදී)
මේ ගොල්ලන්ගෙන් ඇත්තටම මොනවා ඉගනගන්නද? වල් ඌරන්ට ගල්කටස් බදින්න තමයි උගන්වන්නේ. ඇයි අපේ රටේ ඔය දේ කරන්න පුලුවන්නේ ඕනෑතරම් හමුදා පුහුණු කදවුරු තියෙනේ. ඔය මෝඩ ලලිතා නෝනාගෙන් පුහුණු මොටද?(නදී)
මම නම් කැමති නැහැ ඒ සම්භන්දව කතා කරන්නවත් (දී)
ඉන්දියන් හමුදාවට බැරි දේ අපේ අය කලා. දැන්වත් අපෙන් ඉගෙන ගන්න. බොරුවට පුප්පන්නේ නැතුව.(නදී)
අපේ අයටත් ඕක අස්සෙම නේ රිංගන්න ඕනේ.(නදී)
වෙන වැඩ ඇත්තට (දී)
ජයලලිතා, දේශපාලනය ජීවිතය ගැට ගහගන්නේ, ලංකවට මොනවා හරි ප්‍රහාරයක් එල්ල කරලා. ඒක කොටි හමුදාවත් කලා, ඉඳල හිටලා කාව හරි මරලා, එහෙම නැත්නම් කොහෙහරි බෝම්බයක් අටවල. ප්‍රභා ඒක කලේ ,පිට රට ඉන්න ද්‍රවිඩ ජනතාවගේ මුදල් ආදාර වලට පිළිතුරක් වශයෙන්. ජේවීපී එකත් කරන්නේ එකම තමයි.(නදී)
අමිල,ලසන්ත, තමිල්නාදුවේ අගය ගැන එහෙ ගියොත් නුඹලා දැනගනීවී (නි)
හොද හමුදා තිබුනට මදි, තාක්ෂණය තියෙන්න ඕනෑ. සම්ප්‍රදායක හමුදාවක් සහ තාක්ෂණයෙන් අඩු හමුදාවක් අතර කොච්චර වෙනසක් තියනවද? මගේ ගෞවරවය අපේ හමුදාවට! නමුත් යතාර්තය පිලි ගන්නද ඕනෑ නේද? (නි)