IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජයලලිතාට සොව පළකර උතුර සබය කල්තබයි

ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කර ඇයට ගෞරව කිරීමක් ලෙස උතුරු පළාත් සභා රැස්වීම ලබන බදාදා දක්වා කල් තබන බව සභාපති සී.වී සිවඥානම් මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයට කිසිවකු විරෝධය පළ නොකළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියයි.

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය වෙනුවෙන් වතුකරයේ දමිළ ජනතාව අද(6) ඇගේ ජායාරූප ඉදිරියෙන් මල් තබා ගෞරව කර කෝවිල් වල ආශිර්වාද පුජා පැවැත්වුහ.

02 03 04 05 07 09 10 11



අදහස් (0)

ජයලලිතාට සොව පළකර උතුර සබය කල්තබයි

සාලින්ද Tuesday, 06 December 2016 05:11 PM

වෙනත් රටක ඇමතිවරියක් නැති වුනාම අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙන හැගීම් ගැන කණගාටුයි (ර)

:       0       0

ප්‍රභාත් Tuesday, 06 December 2016 08:16 PM

අඩුම ගානෙ උතුරේ ධීවරයන්ට නිදහසේ මාළු අල්ලන්නවත් ඉඩ දුන්නද? (ර)

:       0       0

මොහොමඩ් Tuesday, 06 December 2016 09:19 AM

දැන් සනීප ඇති ගොඩක් දෙනාට (නි)

:       0       0

බමුණුසේන Tuesday, 06 December 2016 09:24 AM

උතුරු පළාත් සබාවට දෙන මුදල් නවතා දැමිය යුතුයි (නි)

:       0       0

සුගත් Tuesday, 06 December 2016 09:33 AM

උතුර ඉන්දියාවේ කොටසක් බව පැහැදිලි වෙනවා (නි)

:       0       0

ජයන්ත Tuesday, 06 December 2016 09:59 AM

අයියාලට සනීපද දැන්? තව ටිකයි වෙන් කරන්න ඉර ගහන්න තියෙන්නේ. (නි)

:       0       0

අසංග Tuesday, 06 December 2016 11:44 AM

පේනවා නේද තත්වය? (නි)

:       0       0

සම්පත් Tuesday, 06 December 2016 01:25 PM

ශෝකය පල කරන එක වෙනම දෙයක් ඒත් සභාව කල් දැමීම වැරැදියි.(හේ)

:       0       0

සිසිර Wednesday, 07 December 2016 04:54 AM

අපට ජාතිය රට ගැන හිතන නායකයෝ නැතිවට ඔවුන්ට හිටියා එක නිසානේ මෙහෙම වෙන්නේ (ර)

:       0       0

රන්සිළු Wednesday, 07 December 2016 05:48 AM

ශෝකය පල කරන එක වෙනම දෙයක්, මේක තමිල්නාඩුවෙන් පාලනය කරන ප්‍රදේශයක් නොවෙයි. (ර)

:       0       0

පාලිත Tuesday, 06 December 2016 03:59 PM

සභාව කල් දැමිය යුතුද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1447 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1946 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1499 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8493 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2464 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10458 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site