ශ්‍රී ලංකාවට නිරත දිගින් මුහුදේ අතරමං වූ යාත්‍රාවක සිටින ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත.
මාලදිවයිනටත් කොළඹටත් අතර ප්‍රදේශයේ මේ යාත්‍රාව අක්‍රීය වන්නට ඇතැයි කියති.
ශ්‍රී ලංකාවට නිරත දිගින් මුහුදේ අතරමං වූ යාත්‍රාවක සිටින ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත.
මාලදිවයිනටත් කොළඹටත් අතර ප්‍රදේශයේ මේ යාත්‍රාව අක්‍රීය වන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාවට යන කට්ටියක්ද දන්නේ නැහැ නේද? (නි)
ඉක්මණින් සියල්ලෝම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවේවා! (නි)
විනෝද චාරිකාවක් ගිය කට්ටියක්වත්ද ?.(නදී)
ශ්‍රී ලාංකික කියලා හරියටම දන්නවද? කල්ලතෝනි එන අලුත්ම ක්‍රමය මේක වෙන්න බැරි නැහැ. මූදට ගිහින් ගිලෙනවෝ කියලා පණිවිඩයක් එවුවම කෙලින්ම රටට එන්න පුළුවන්. ඇවිත් කැලයකට රිංගා ගත්තම ආයි කොහේ අල්ලන්නද? (නි)
අනේ! අහිංසක මිනිස්සු ටිකක් ඕස්ට්‍රේලියා යනවා වෙන්න ඇති. ලංකාවේ රස්සාවල් නැත්තම්,ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් පිටරට යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? අහිංසක මිනිස්සු. (නි)
රැවටෙන්න එපා. ඔය එන්නේ ඇමරිකන්කාරයෝ වෙන්න පුළුවන් වීසා නැතුව බෝට්ටු වලින් ලංකාවට. (නි)