(ශන්ත රත්නයක)
ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ.
ජීවන වියදම උහුලන්න බෑ - උද්ධමන දීමනාවක් ලබාදෙන ලෙසත්, ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙසත්, බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත්, අදහස් ප්‍රකාශනයට වැට බදින චක්‍රලේඛ අහෝසි කරන ලෙසත් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලා සිටියේය.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිත සංකා රාමසිංහ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ දේවිකා කොඩිතුවක්කු, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුනිල් ගමගේ, අතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති
මහසෙන් Monday, 10 October 2022 09:41 PM
ඔක්කොම ඉහල යන්නෙ රජයේ අයගෙ විතරයි. අපේ මූලික වැටුප හැර ඔක්කොම කපල. සද්ද කලොත් 'හෙට සිට වැඩට එන්න එපා' කියල කෝල් එකක් එනව.
Lalith M Monday, 10 October 2022 09:45 PM
පින්පඩි ගෙවනවා මදිවට තව දීමනාවක්. පගාව නැතිව කටවත් අරින්නේ නැති පජාති රාජ්‍ය සේවය.... ලඟදි දීපු සියලු රජයේ රැකියා අහෝසි කරනු
KAMMALI KULAKAYA. Monday, 10 October 2022 11:39 PM
රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන්නේ රටෙි දුප්පත් අහිංසක අසරණයන් ගේ වක්‍ර බදුත් එකතු කරගෙනයි. ඒ වුනාට මෙි අය අතර ඉන්න සමහර අපතයෝ ඒ අහිංසකයෙක් වැඩක් කරව ගන්න උන් ළගට ගියහම සලකන්නෙ තුචිච,නින්දිත, නීච විදියට. හරිම කනගාටුයි. අපි තාමත් වනන්තරේ!!!
sharm warn Tuesday, 11 October 2022 09:24 AM
තව ඩිංගක් ඉන්න.. අලුතෙන් උපයන විට ගෙවිමෙ බද්ද වැඩි කරන්න යන්නෙ. එතකොට තවත් සැපයි.. එතකොට අපි ඔක්කොම ගාලු මුවදොර දි හමු වෙමු..
fairoos Tuesday, 11 October 2022 12:21 PM
වහල්ලුන්ට මෙහෙම වෙලා මදි. නන්දසේනට කඩේ ගිහින් රට නැත්තටම නැති කරා.