දෙදිනක දී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් අපේක්ෂක ඡන්ද කාර්යාල 14කට ආණ්ඩුවේ මැර ප්‍රහාර එල්ල වී ඇතැයි ද, සැරසිලි කඩා ගිනි තබා වනසා ඇතැයි ද ජවිපෙය පොලිසියට පැමිණිලි කර ඇත.
දඹගල්ල, බුත්තල බුරුත හංදිය, මොණරාගල නගරය, සෙවණගල කිරිඉබ්බන්වැව, සෙල්ලකරගම, සූරියආර, හබුරුගල, සමාජපුර, රංවැලිගම නීත්‍යනුකූල ඡන්ද කාර්යාල වනසා ඇතැයි ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ.. මේක විපක්ෂ ඡන්ද අපේක්ෂකයින්ගේ පරණ ප්‍රසිද්ධ සෙල්ලමක්නේ..අඩුම වියදම් සහිත ප්‍රචාරණ කලාව තමයි මේක.. කණු තුන හතරක් ඉන්දල පොඩි සැරසිලි පාරක් දාල ඡන්ද කාර්යාලයක් අරිනවා.. රැට ඒක තමන්ම කඩල බිදලා දාල වැඩේ යවනවා ආණ්ඩුව පිටින්..නොමිලේ ප්‍රචාරණය ප්‍රසිද්ධිය අනුකම්පාව මේ ඔක්කොම ඊට පස්සේ තමන්ගේ ගොඩට වැටෙනවා. විපක්ෂේ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂේ අයත් දැන් ඕක අත්හදා බලනවා.. (අ)
බන්දුල පෙරේරා නිතරම ආණ්ඩුවට කඩේ යන නිසා තමුන්ගේ වැරදි වහගන්න විරුද්ද පක්ෂය වැරදි පීනනවා, ඒ ඔයාලගේ දේශපාලනේ හැටි නේද? (නදී)
අද බොහෝ දෙනෙක් කරන්නේ වෙනත් කණ්ඩායමක අතීතයේ වැරදි අල්ලාගෙන වර්තමානයේ තමන් කැමති පාර්ශවය කරන වැරදි සාධාරණිකරණය කරන එක. (දී)
මොකද්ද මේ කරුමේ (දී)
ජේ වී පි එකේ අතීතයේ වුණ දේවල් කියමින් දැන් සිදුවීම් සාධාරනීකරණය කිරීම ඉතා බංකොලොත් ක්‍රියාවකි (නි)
මේ රටේ කිසිම නීතියක් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ (නදී)
කැලණිය පළාතේ නම් හොර මැරකම් අඩුවෙලා........! (නි)
මේවා නම් වැරදියි (නි)
බන්දුල පෙරේරා කියන "පෞරුෂත්වය" කියන්නේ මෙන්න මේවට තමයි. (නි)
පුදුම රටක් මේක (නි)
මේ පාර නම් සමහරු බයවෙලා වගෙයි. (නි)
මේ දේසපාලු ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි.ජේ.වි.පි. අතීතය කළ වැරදි පුන පුනා කීමෙන් ඇති වැඩේ මොකක්ද?(අ)
ජේවීපී එකෙන් ආණ්ඩුවට අභියෝගයක් නෑනේ, මොනවටද ගහන්නේ..! මේවා බොරු බයිලා..! (අ)
ඕකටද එතකොට සාධාරණ මැතිවරණය කියලා කියන්නේ? (නි)
ශාන්ත - ඔයව මොනද මෙයාල 1980 ගණන්වල ජේවීපි කැරලි වල කරපු දේවල් එක්ක බැලුවම, මෙයාල දැන් හොද මිනුස්සු වෙන්න හදනවා,,, මෙයාලගේ දේශපාලනේ රටට වෙදගත් නෑ , එක ඡන්දෙකට ගියම පේනවා (අ)
මේ දවස්වල කොළඹ ගම්පහ කිසි වැඩක් කරගන්න බැහැ මොකද මිනිස්සු නැහැ එහෙනම් මේකයි හොරෙ (අ)
මේ වැඩ කවුරු කළත් වැරදියි (නි)
අවසාන ප්‍රතිපලය මොකක් වෙයිද (දී)
මට මොකවත් ඇහුනේ නැහැ (දී)
ඒ කාලෙ අපිට තවම මතකයි (නි)
හිතාගන්නත් අමාරුයි (නි)
මේක බයට කරන්නේ (නදී)
මෙදා හරියට මිනිසුන් දැනුවත් කරමු (නි)
මම නම් කිසිම දේශපාලන පක්ෂයක් බදාගෙන, සහයෝගය දක්වන කෙනෙක් නෙමෙයි.නමුත් මෙවැනි ක්‍රියා නම් අනුමත කරන්න අමාරුයි. (නි)
පොලිසියට පැමිණිලි කරලා වැඩක් වෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)
ශාන්ත,මේකට සාධාරණ කියන වචනය විතරක් මදි (නි)