පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහ සමුළුවේ දෙවැනි සැසියේ දී තෝරා පත් කර ගැනිණි.
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළේය. පක්ෂ සාමාජිකයෝ එය ඒකමතිකව අනුමත කළහ.
1965 ජවිපෙ ආරම්භයේ සිට රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහ මහත්වරු පක්ෂයට නායකත්වය දුන්හ. විජේවීරගේ ඝාතනයෙන් පසුව සමන් පියසිරි සුළු කාලයක් නායකයා වී සිටියේය.
1968 නොවැම්බර 24 වැනි දා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග හා ඉඩම් ඇමැති ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙන් සුබපැතුම් (අ)
සුබ ගමන් (අ)
සුබ පැතුම් සුබ ගමන් දිරිය සිතින් (අ)
බොහොම සතුටුයි... මෙයාලා විතරයි නායකත්වයට කුලල් කා ගන්නේ නැති එක ම පක්ෂය. පක්ෂයෙන් පත් කරන කෙනා තමයි නායකත්වයට සුදුසුකම් ලබන්නේ... තව 10 දෙනෙක්වත් පාර්ලිමේන්තු යැව්වොත් රටේ මිනිස්සුන්ට හොදයි... ජය වේවා... (අ)
ජයවේව! (අ)
සුබ පැතුම්, රටේ නායකත්වයට ඔය ලෙසම පත්වෙන්න හැකියාව ලැබේවා කියන අතරම, රටේ මිනිසුන්ගේ නුවන පහල වේවායි පතනවා. (අ)
එල කිරි (අ)
යුත්තිගරුක දේශයක් , සාධාරණ සමාජයක් , නිවහල් මිනිසෙක් ජවිපෙ නව නායකත්වයට අපගේ උණුසුම් සුබ පැතුම් ............(අ)
සුබ පැතුම අනුර මහතාණෙනි, රටට යහපතක් කරන්න ලැබේවා. (අ)
සුභපැතුම් (අ)
ඔබ හොද නයකක් (අ)
ඔබට අපගේ ආශිර්වාදය සැමදා හිමි. (අ)
ජයවේවා! (අ)
හොද නයෙකයෙක් ඔබට සුබපතනවා (අ)
ඔබට ජය වේවා රටට සෙතක් වේවා (අ)
සුබ අනාගතයක් ...... (අ)
අපේ උන්සුම් සුබ පැතුම් ඔබට (අ)
උගත් ,බුද්ධිමත් අනුරකුමාර දිසානානයක මහතාට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හිමිවීම පිළිබඳව සතුටු වෙමි.මගේ උණුසුම් සුභ පැතුම් !!! (අ)
පක්ෂයටත් ඔබටත් ජය වේවා...(අ)
අනුර කුමාර ඔබට සුභපැතුම් (අ)
සුභපැතුම්. වෙනසක් අලුත් නායකත්වයක් (අ)
රටේ අනාගතයට ඔබවැනි ක්‍රියාශීලී දුරදර්සි නායකයන්ගේ අඩුවක් පවතී එවැනි නායකයෙක්ගේ ලකුණු මීට බොහෝ කලකට පෙර මමද ඔබගෙන් දුටිමි පාට කුමක් උවත් රටේ අනාගතය ඉතා අවදානමක පවතින මොහොතක ඔබවැනි තරුණයන් තවත් බිහිවෙවා...ඔබට දළදා පිහිටෙන් මගේ රටට සිදුවන අනාගත කෙනහිලිකම් වලින් අපේ ජාතිය බෙරගනුමට දිරිය සක්තිය ලැබේව.. (අ)
දේශපාලන පක්ෂයක නායකයෙකු වීමට නායකත්ව පාරමිතා ගුණාංග ගණනාවක් සපුරා තිබීම ඉතා අත්‍යවශ්‍ය වේ. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාට එකී නායකත්ව පාරමිතා ගුණාංග කීයක් තිබේදැයි දන්නා කෙනෙකුට කියන්න පුලුවන්ද? මොකද මම මේ නොදන්නා නිසයි අහන්නේ?(අ)
ඇත්තටම සතුටුයි. නව වෙනසක් (අ)
හොඳ තේරීමක්. ජනතා විමුක්ති පෙරමුණ නව ජවයක් ලැබ ඉදිරියට යනු ඇත. (නදී)
ජේ.වි.පී නොවන අය පවා ඔබට කැමතියි. ඔබට ජයවේවා! (නදී)
අපගේ බලවත් සතුට සහෝදරයා ඔබට ශක්තිය ධෛර්‍ය.(නදී)
මේ රට ආගාදයෙන් ගොඩගැනීමට හැකි ජනතා විමුක්ති පෙරමුණක් ඔබගේ නායකත්වයෙන් බිහිවේවා,අනුර සහෝදරයා මගේ සුබපැතුම්! (නදී)
ඔහු ඉතාමත් දක්ෂ බුද්දියක් ඇති අවංක මිනිසෙකි. අභියෝග හමුවේ නොසැලී සිටීමට දහිර්යක් ඇති ඒ වගේම ඕනෑම කරුණක් හමුවේ නොබියව කතාකරන මිනිසෙකි. පක්ෂයේ හොඳ තේරීමකි. ඉක්මනින්ම ජ් ව් පෙ රජයක් ගොඩනැගීමට යෝදබල යොද ශක්තිය ලැබේවා. ඔබට උණුසුම් සුබ පැතුම්.(නදී)
ඔබට සුභ පැතුම්! (නදී)
උනුසුම් සුභ පැතුම්! (නදී)
ඔබට සුභ ගමන් ජයවේවා! (නදී)
හොද නායකයෙක් වෙන්න...විමල් වගේ පාවා දෙන්න එපා ..සුබ පැතුම්! (නදී)
ඔබව ජනාධිපති කලොත් ඔබ මොකද කරන්නේ අපි දැනගන්න කැමතියි.(නදී)
අපෙන් සුබ පැතුම්! (නදී)
ජනතා විමුක්ති පෙරමුණ සදාකල් වැජබේවා! සත්‍ය පවසන මෙවන් පක්ෂයක් මෙතුවක් කල් පැවතීම පිලිබඳ අපි ඉතා සතුටු වෙමු. ඔබට ජයෙන් ජය.(නදී)
ඉදිරියටත් රට වෙනුවෙන් කතාකරන්න ඔබට සුභ පැතුම්.(නදී)
හොද අනාගතයක් අපිට.(නදී)
සෝමවංශ අමරසිංහ මහතානෙනි. ඔබ විපක්ෂ නායකතුමාට හොඳ ආදර්ශයක් දුන්නේ.(නදී)
ජය වේවා ඔබට.(නදී)
අළුත් මගකට අවතීර්න වෙමු. සීනුවේ හඩ පුබුදුවමු. නායක සහෝදරයාණෙනි ඔබට අපගේ සුබ පැතුම්.(නදී)
සුබ පැතුම් ඔබට. ඔබ අපේ රටට වටිනාම සම්පතක්.(නදී)
නව ලොවට ගැලපෙන නව දිසාවකට පක්ෂය ගෙන යාවි. (නදී)
ජය වේවා ඔබට !!! හොද තීරණයක් (නදී)
ප්‍රථමයෙන්ම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ සුභාශිංසන. දෙවනුව අප හට කිව යුතුව ඇත්තේ ජ.වී.පෙ ඔබට කලින් සිටි නායකත්වයට වඩා ඔබගේ වගකීම හා කාර්යභාරය වඩාත් සංකීර්ණ හා පුළුල් බවක් ගන්නා බවයි. ඔබ වැනි දක්ෂයෙකුට පක්ෂයේ නායකත්වය දුන්නා කියන්නේ ඒ පක්ෂයේ සැබවින්ම සුදුස්සාට සුදුසු තැන ලැබෙන බවත් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍ර වාදය සැහෙන දුරට ක්‍රියාත්මක වන බවයි. ඒ ආකෘතිය ජාතික තලයේ දේශපාලනය දක්වා විහිදු විට ජනතාව නැවත ඔබලා වටා එක් රොක්වනු ඇත.(නදී)
දැනට විපක්ෂේ සිටින හොඳ කොන්ද පණ ඇති පුද්ගලයෙක්. ඔබට ජය! (නදී)
උණුසුම් සුබ පැතුම් ඔබ තුමාට රටට යහපතක් කරන්ඩ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.(නදී)
ජයවේවා! (නදී)
මගේ ජීවිතේ අහපු සදා නොමැකෙන සුබ පණිවිඩයක්. ඔබට රටට සදා ජය! ර්ගායූ වේවා.(නදී)
උණුසුම් සුභ පැතුම්! (නදී)
එතරම් ලොකු වෙනසක් වෙලාද ? මහජන වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? (නදී)
එතුමා විශිෂ්ට නායකයෙක්.(නදී)
සුබ පැතුම් අනුර. ජනතාවගේ ඇස් ඇරේවා දැන්වත්.(නදී)
සුභ පැතුම්... පාර්ලිමේන්තුවේ දූෂණයට භීෂණයට එරෙහිව හඩක් නගන්න පුලුවන් එකම එක්කෙනෙක්.... (දිල්)
මගේ උණුසුම් සුබ පැතුම්!(දිල්)
ජයවේවා !(දිල්)
අනෙක් අයට සාපේක්ෂව මෙයා සමබරයි (දිල්)
සුභ පැතුම්(දිල්)
සුබ පැතුම්.(දිල්)
සුභ පැතුම් (දිල්)
සුබ පතමි !(දිල්)
සුබ පැතුම්, (දිල්)
දූෂණයට එරහිව කෙලින් කතා කරන ඔබ තුමාට තවත් ශක්තියක් වේවා. (දිල්)
මම නුබට සුබ පතමි.(දිල්)
මාගේ උණුසුම් සුභ පැතුම්.(දිල්)
ජය වේවා ....(දිල්)
සුභ පැතුම් (දිල්)
ජවිපෙ දෙවන පරපුරේ පළමු නායකයට සුබ පැතුම්! පසුගිය වකවානු තුල වූ අත්වැරදීම්වලින් පාඩම් ඉගෙන, රට යහ මගට ගැනීමට කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!(දිල්)
නියම සුදුස්සාට සුදුසු තැන ලැබුණේ අද. (දිල්)
ඔබගේ හැකියාවෙන් රටට හොද සේවාවක් කිරීමට මහජනතාවට වාසනාව ලැබේවා (දිල්)
රටේ ජනතාවට යහපතක් වෙන විදියට ඔබේ පක්ෂය මෙහෙයවන්න කටයුතුකරන්න. අපේ සුබපැතුම්! (දිල්)
සුභ පැතුම් . ඔබ වැනි දක්ෂයෙකුට පක්ෂයේ නායකත්වය දුන්නා කියන්නේ ඒ පක්ෂයේ සැබවින්ම සුදුස්සාට සුදුසු තැන ලැබෙන බවත් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍ර වාදය සැහෙන දුරට ක්‍රියාත්මක වන බවයි. ඒ ආකෘතිය ජාතික තලයේ දේශපාලනය දක්වා විහිදු විට ජනතාව නැවත ඔබලා වටා එක් රොක්වනු ඇත.(දිල්)
ජයවේවා...(දිල්)
ජ.වි.පෙ. නව නායකත්වයට උණුසුම් සුභ පැතුම්! රටටත් ජනතාවටත් නිවැරදි නායකත්වය සැපයීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!(දිල්)
මගේ උණුසුම් සුබ පැතුම්! රටට සේවයක් කරන්න ඔබට ලැබේව කියා මම ප්‍රර්ථනා කරනවා. ඔබට තුන් සරණේ ආශීර්වාදය ලැබේවා! (දිල්)
ඇත්තටම නියම සුදුස්ස ඔබයි. හොඳ තීන්දුවක්. ජයවේවා,ජයවේවා,ජයවේවා(දිල්)
ඔබ තමා පාර්ලිමේන්තුව තුල සැබෑ විපක්ෂ නායකයා අද ජවිපෙ නායකයා හෙට දින රටේ නායකයා වීමට ලැබේවා.(දිල්)
වර්තමාන පාර්ලිමෙන්තුවේ ජන හඬ ඔබයි. ජනතාවට ජයවේවා, (අ)
අද තමා හිනා මුණක් දෙකකේ (අ)
සුබ ලකුණු....ජය වේවා...(අ)
සමජවාදේ රටක් කරා යන ගමනට අතිතයේ සහ වර්තමානයේ දහදිය කදුළු ලේ වගුරපු සහ අනාගතය වෙනුවන් සුදානම් වී සිටින සහෝදරියන් සහෝදරන්ගේ ඒ බලපෝරුතුව සපල කිරීමට තම ආත්මය උවද තවදුරතත් කැපකිරීමට හැකිවීම , හරිම ආඩම්බර කියාවක් . සමාජවාදයට ජයවේව ,වැඩ කරන කම්කරුවට ජයවේව ,සියලු නිර්ජන පන්තියට ජයවේව .සෝම සහෝදරයට වගකීම් තව තවත් වැඩිවේ . (අ)
ඉස්සර වාගේ බොරුකීමෙන් වළකිනවානම් හොඳයි (අ)
අදාර්ශන්මත් පක්ෂයක් තනතුරු වලට කෑදර නැති නිහතමානී මිනිසුන් ...ඔබලාට ජය....(අ)
තුන්වෙනි බලවේගය වෙන්න අපි සහය දෙන්නම්. ඔබට ජය. (අ)
සුභ පැතුම් සුභ අනාගතයක් (දිල්)
හරියට හරි. නියම සුදුස්සා...හැමදේම හොදට දැනගෙන කතා කරන හොද නායකයෙක්, බොරු වාචාල කියවීම් මෙයා ළඟ නැ,, සුබ පැතුම්! ජය වේවා!(දිල්)
දනුෂ්ක සහෝදරයා සමාජවාදයට ජය වේවා කියන්නේ නව සීලන්තයේ ඉදලානේ (දිල්)
නමට විතරක් නොවන ජනතා නායකයෙක් වෙන්න.සුභ පැතුම් අපි ඔබ සමඟයි (දිල්)
ජය වේවා! සුභ පැතුම් (දිල්)
සුභ පැතුම් (දිල්)
නව බලාපොරොත්තුවකින් ඉදිරියට යන්න සියලු ශක්තිය ධෛර්ය ලැබේවා (දිල්)
නව නායකත්වයට උණුසුම් සුබ පැතුම්(දිල්)
මගේ සුබ පැතුම් (දිල්)
සුබපැතුම් ... ජයවේවා (දී)
හොද දැක්මක් ඇතිව ඉදිරියට යාමට ලැබේවා (දී)
ඔබතුමාගේ නව පත්වීමට මාගේ සුභපැතුම්. ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජයවේවා! (දී)
පෙර මග සුබ ලකුණු....ජය වේවා. (දී)
දිගටම හිටියා නම් බොහෝවිට විමල් වීරවංශ සහෝදරයා අද මෙතැන. (දී)
ඔන්න දැන්වත් මේක ආදර්ශයට අරන් ජන අප්‍රිය අලි අයින් වෙලා ජනප්‍රිය අලින්ට නායකත්වය දුන්නනම් හොදයි (දී)
පැරණ නායකත්වය පක්ෂ නායක කාට කාටත් ආදර්ශයක් (දී)
පළමුව ඔබට සුභ පැතුම්!ඔබගේ හැකියාවන් අප දැක තිබේ.අවංක නායකත්වයට ඇති කැපවීම වගේම අදහස් ප්‍රකාශ කිරීමේදී ඔබ තුල ඇති සංවරතාවය,ක්‍රම උපාය,හික්මීම,ඉවසිලිවන්ත කම,විරුද්ද අදහස්වලට දක්වන සුහදශීලී ප්‍රතිචාර,ආචාරශීලි ලෙස අනුන්ට දක්වන ලැදියාව,ඔබව මෙතනට ගෙන ඒමට උපකාරී වුවාට සැකයක් නැහැ.මගේ ප්‍රකාශය ඔබ දුවොත් විශ්වාස කරන එකක් නැහැ.මේ ප්‍රවුර්තිය දැක්මට පැය ගණනාවකට පෙර මාත් ඔබගේ නායකත්ව අනුමත කල පුගලයෙකු වශයෙනුත්,කිසිසේත්ම ජ.වී.පෙ.පක්ෂයට පක්ෂග්‍රහකයෙකුත් නොවී ඔබට පක්ෂව අදහස් ප්‍රකාශ කර පුගලයෙක්.මා සමාජවාදී නොවුවත් ඔබල රට දැය වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරන අතරම ඔබගේ හැකියාවන් තුලින් පක්ෂයටත්,ජනතාවටත්,රටටත් යහපත් සේවයක් ඉටුවේවායි ජ.වී.පෙ.සාමාජිකයෙක් නොවන මගේ අවංක පැතුමයි !ඔබට ජය!! (දී)
ඔබට අපෙන් සුබ පැතුම් ... (දී)
ප්‍රභල විරුද්ධ පක්ෂයක් නැති රටක් විනාසයට යනවා. මෙම වෙනස පක්ෂයක සමගිය තහවුරු කරනවා. කොපමණ දුරුවල කම් තිබුනත් මෙය හොද අනාගතයක ලකුණක්. මිය ගිය වීරෝධාර තරුණ පිරිසගේ නාමයෙන්වත් යහපත් දෙවෙනි බලවේගයක් බිහිවේවා !! (දී)
සුදුස්සාට සුදුසු තැන ලැබුණේ අද . අපි සහය දෙන්නම් .ජය වේවා (දී)
ඔබ තුමා ඕක ලබාගන්න කොච්චර කැපවීම් කරාද? (දී)
නිවැරදි තීරණයක් (දී)
ජේවිපි අනුගාමිකයෙක් නොඋවද මම ඔබට සුබපතමි.ලංකාවේ ඉන්න නුගත් තක්කඩි බොහෝ දෙසපුළුවන් අතර ඔබේ නයකත්වය රටට හා දුපත් අහිංසක ජනතවට අශිර්වාදයක්ම වේවා. (අ)
ඔබ දිනුවොත් රටත් දිනුම් ,ජයවේවා !!! (අ)
ආණ්ඩුවේ මොන වැරදි තිබුනත් ,ජාතික ගැටලුවේ ප්‍රශ්නයේදී කොටි එකට හා විදේශ කුමන්ත්‍රණ කරුවන්ට සාක්කි සපයන්න එපා,ඔබලාට වරදින්නේ එතනදිය,කට පරෙස්සම් කරගන්න,??(අ)
ලබන ඡන්දෙන් සුපිරි ජයක්. ඔබලාට සුබ පැතුම් (අ)
විනාශ මුඛයට යන රට ගොඩ ගැනීමේ කාර්යට අපෙන් සහය.(නදී)
ලේ,දහදිය කදුළු,මැදින් ඒකා පිට ඒකා මරනවිටත් මතවාදය නොමරා එය මුළු ලෝකයටම වපුරමින් පක්ෂය මේ දක්වා ඔසවා තැබීමට දිවිහිමියෙන් කටයුතු කල ජෙයෂ්ට නායකයාණනි. ඔබට අප හිස නමා ආචාර කරමු. ඔබ මනුෂ්‍ය ජාතියටම ආදර්ශයක්. ඔබට දීර්ගයුෂ තරුණ නව නායකයාණනි ඔබට සුබ පැතුම් අපි ඔබදිහා උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු. ඔබට ශාක්තියක් වෙන්නෙමු. සමාජවාදී රටක් අපේ පරම්පරවෙදීම ගොඩනැගීමට හැකිවේවි සුබපතමි. (නදී)
නිවැරදි තෝරා ගැනීමක්. කාට කාටත් හොඳ පාඩමක්.(නදී)
හොර මැරකම් රටේ ජනතාවට හෙළිදරව් කරන ඔබ සැබවින්ම නායකත්වට සුදුසු පුත්ගලයෙක් . ඔබ පක්ෂයේ නොව රටේම නායකයා වේවා . (නදී)
මේ අයගේ අබුද්දීමත් තීරණ නිසා ලක්ෂයක් තරුණ ජීවිත නැති වුනා. කාන්තාවන් ලක්ෂයකට සහකරුවන් අහිමි වුනා. රටේ ජනහගනය 2% කින් නැතිවුනා. ඒ හානිය ගොඩ ගන්න බැහැ. කිසිම වැඩක් නැහැ කරපු දෙයකුත් නැහැ සුරංගනා ලෝක මවන එක හැර . (නදී)
රෝහණ විජේවීර සහෝදරයගේ සිට අද දක්වා පක්ෂයට නායකත්වය දුන් සියළු නායක සහෝදරවරුන් පක්ෂය, රට , ජනතාව වෙනුවෙන් අනන්ත විද කැපකිරිම් රාෂියක් කර ඇත. එමෙන්ම පක්ෂයේ සාමාජිකයන්, ඒ නිසයි මේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වුනේ. අනුර කුමාර සහෝදරයගේ නායකත්වයෙන් අපේ පක්ෂය ඉදිරියටත් එහෙම වෙයි. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජය වේවා. ජය වේවා. (නදී)
ජේ.වි.පී ලොක්කෙක් හිනා වෙනවා දැක්කේ අද.(නදී)
වීරවංශ මහතා සේ පක්ෂය පාවලා දෙන්ඩ එපා ,ඔබට ජය ! (නදී)
මම ජේ.වි.පී ප්‍රතිපත්ති වලට අකමැති නමුත් නායකත්වයට නියම සුදුස්සා ඔබයි. සුභ පැතුම්. (නදී)
ඔබ ඕනෙම තෙනක කතා කරනකොට හොඳට ජනතා ආකර්ෂණය ලැබෙන විදියට කතා කරනවා. හාස්‍ය වගේම තර්කානුකුල බව එම කතා වල ගැබ් වෙලා තියනවා. ජවිපෙ ජනතාව වෙත අලුත් බලාපොරොත්තුවක් ඇතිකරලා. ජයවේවා. (නදී)
සැමට ආදර්ශයක් දුන් පක්ෂයටත්, නව නායක අනුර කුමාර දිසානායක මහතාටත් මගේ සුභ පැතුම්. (නදී)
විමල් සහෝදරයා වගේ කඩේ යන්න එපා. ඔබට ජය ! (නදී)
අලුත් ගමනක් යන්න එහෙනම් අපිත් ලෑස්ති වෙන්නම්.(නදී)
සුදත්ගේ කතාව ඇත්ත තමයි. මේ අය කියුබාව ආදර්ශමත් රටක් කියලා කියනකොට නම් හිනාව යනවා. (නදී)
මෙය එක්සත් ජාතික පක්ෂයට හොඳ ආදර්ශයක්.(නදී)
මට පසු පසින් සිනා යනවා මෙම ප්‍රතිචාර වලට.(නදී)
සුභ පැතුම්, විප්ලවීය වෙනසක් රට බලාපොරුත්තු වෙනවා.(නදී)
ඉතාම අගනා තේරීමක්. පක්ෂ පාට කෙසේ වෙතත් අපේ මැති සබේ හොද හඩක් නගන සැමදා මැතිසබේ සිටිය යුත්තෙක්. ජයවේවා! (නදී)
සුදත්, ප්‍රසාද් ෆොටෝස් ගන්නේ මාධයෙන්.(අ)
සුදුස්සාට සුදුසු තැන අවංක පැරණි නායකත්වයටත් නව නායකත්වයටත් සුභ පැතුම් (දී)
ඔබ දිවියට මිනිපහනකි පිරිසිදුකම ක්‍රමවත්බව විනීතකම හා කැපවීම.(නදී)
නියම නායකයෙක් (දී)
ඔබ ජවිපෙ නොව, රටේම නායකයා වීමට සුදුස්සෙකි. (දී)
සත්තකින්ම රටට ආදර්ශමත් පක්ෂ නායක මාරුවක්. එත්, අපේ රටේ සමහරු දිවි ඇති තුරා ඉන්න පනත් සාදා ගනී සමහරු උද්ගෝෂණ පවත්වා නායක කම ගනී. බැරිනම් උසාවි යයි. සමහරු අනාගත නායකයන් වීමට සිටින අය මර්දනය කරයි. (දී)
ඇත්ත කතා කරන හිත හොද දැනුමක් ඇති අවංක නායකයෙක් (දී)
නායකයාණනි! ඔබ දිනක රටේ නායකයා උනොත් ඔබලාට අවලාද නගන දෙව්දත් පරපුරේ කිහිප දෙනෙක් ද මෙහි අදහස් පළකර තිබෙනවා. බල්ලන් බිරුවා කියා තවලම් ඉතිහාසයේ නතර වී නම් මිනිසාගේ මේ දක්වාවූ ප්‍රගමනය ඇති වන්නේ නැහැ. ඉදිරියටම යන්න. එවිට ජයග්‍රයකයා ඔබ නොව ඔබ වටා රොක්වන ජනතාවයි. (නදී)
අගමැති ජයරත්න තුමා මේ ප්‍රවෘත්තිය දැක්කද දන්නේ නැහැ . මෑත කාලයේ ඡන්දෙන් පැරැදී තනතුර බාරදී ගිය ලංකාවේ අගමැතිවරුන් දෙදෙනායි හිටියේ .රනිල් වික්‍රමසිංහ සහ ආචාර්ය විජයානන්ද දහනායක. ගොඩක් අයට අමතකයි.(නදී)
නව නායකත්වය හමුවේ පක්ෂය කොයිබට ගමන් කරයිද (දී)
සුභපැතුම් ඔබට (දී)
මම හිතන්නේ ජනතාව මේ වෙනසට ගරු කරයි (දී)
ඔබට ජයෙන් ජය ලැබේව ! (අ)
සමන්ති මොනවා කියනවද මන්ද ඇයි රත්නසිරි වික්‍රරමනයක මහත්තය දීල ගියේ 2001. කාට හරි මඩගහන්න ඕන දෙයක් ලියනවා. හැබෙයි මම සතුටුයි අනුර මහත්තය ජවිපේ නායකයා උන එකට මොකද හොඳ නායකත්වයක් පක්ෂයට තිබුණේ නෑ එකයි පක්ෂය ගරාවටෙන්න මුලික හේතුව. මගෙන් උණුසුම් සුබපැතුම් අනුර සහෝදරයට. රට වෙනුවෙන් හොඳ විපක්ෂයක් හදන්න ඉස්සෙල්ලම පුළුවන් වෙන්න කියල පාර්ථනා කරනවා. (අ)
පුද්ගලවාදය නැතිව ක්‍රමයක් ගැන කතා කරන එකම පක්ෂය.(දී)
ජවිපෙ සිය නායකයා තෝරා පත් කළ විදිය මුළු ලෝකෙට ආදර්ශයක් (දිල්)
ජනතා විමුක්ති පෙරමුණට සුබ අනාගතයක් ' (අ)