දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා සහ ඔහුගේ පුත් මාතර නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති එක්සත් ජාතික පක්ෂයට එක් වන බව දෙදෙනාම අද මාධ්‍යට පැවසුහ.
ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹා 2010 දී සන්ධානයට එක් විය.
ඔහුගේ පුත්‍රයා දේශපාලනය ඇරැඹූවේ සන්ධානයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් මේ වැඩේ වැරදියි කියලා කියන්න බැහැ (දී)
දේශපානය කියන්නේ පුදුමාකාර දෙයක්, සැලෙන්න එපා කිසිවෙක් (දී)
දේශපාලකයෝ තමාගේ වාසිතකා පැති මාරුකරති. චන්ද දායකයෝ ඔවුන්ගේ ලනු ගිලිමින් අතරමන් වෙති . පෙලපාලියති .ගුටිකති (දී)
මගේ මනාපය ඔබතුමන්ට ජයවේවා (දී)
ජයවේවා ඔබතුමන්ට (දී)
ඉතා හොඳ තීරණයක්. පමා වෙලා හරි ඒම ගැන සතුටුයි. (දී)
අද කාලයේ දේශපාලනය කරන පුද්ගලයන් එය කරන්නේ එකම එක හේතුවක් නිසා. එය තමයි පුද්ගලික වාසිය. මෙය ආණ්ඩු පක්ෂය නැත්නම් විපක්ෂය කියල වෙනසක් නැහැ. රට වෙනුවෙන් නැත්නම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට දේශපාලනය කරන එකම පුද්ගලයෙක් වත් මම නම් දන්නේ නැහැ. (දී)
මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලුවත් මෙවැනි වාසියට පැති මාරු කරන්නන් පරාජය කල යුතුය. (දී)
මේ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ (දී)
දැන් නම් අපිට දේශපාලනය එපාවෙලා. (දී)
ජයවේවා ඔබතුමන්ට (දී)
අනේ හැබැටම මෙහෙමත් නාඩගම්. (දී)
දෙපැත්තට පනින දේශපාලකයන්ට මම නම් චන්දෙ දෙන්නේ නැහැ (දී)
එහෙන් මෙහාට පනිනවා මෙහෙන් එහාට පනිනවා ප්‍රතිපත්ති කැලේ යනවා රට අරාජිත වෙනවා. (දී)
අපියි කියලා මොනවා කරන්නද (දී)
මහත්තයෝ ඔබතුමාට ජයවේවා අපිත් සුභාපතනවා ඔබට (දී)
දේශපාලන වාසි තකානම් දෙස්පාලයන කරන්න එපා (දී)
දේශපාලනය කියන්නේ විශ්වාස කල නොහැකි අරුම පුදුම දෙයක් (දී)
මොකටද මේ දේශපාලන පක්ෂ මාරු කරන්නේ මට ඒකප්‍රශ්නයක් (දී)
මම නම් දේශපාලනය ගැන වැඩිය කතා කරන්නා කැමති නැහැ, ඕන එක්කෙනෙක් ඕන පැත්තකට යන්න මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
වැරදියි ! වරදයි දෙකම . තාත්ත එ.ජා.ප ට ගියාට කමක් නැ. මොකද පරදිනවා. පුතා ඇයි ගියේ ? තව ටිකකින් නායක තුමාට කියල දිගටම හිටියනම් දෙන්නම ගොඩ. දැන් වෙන්නේ දෙන්නටම මොකුත් නැතිවෙන එක. දැන් තියෙන්නේ ආපහු ඇවිල්ල දෑත සක්තිමත් කරන එක. ගානකුත් ලැබෙයි.(නදී)
එක එක අත්තට පනින රිලවුන්ට ඡන්දය දෙන්න එපා. සහෝදර ඡන්ද දායකයිනි.(නදී)
වැලි කතරේ අත්තෙන් අත්තට පනින කුරුල්ලෝ කිසිදා තෙමී නසින්නේ නැත. (නදී)
දෑත ශක්තිමත් කරන්න ගියාට වාසියක් වෙලා නැතිවා වගේ.(නදී)
ජය වේවා......!!!!(නදී)
අසරණ වෙන්නේ සාමාන්‍ය මිනිසුන් පමණයි. මිනිසුනි බුද්ධිමත්ව කටයුතු කරව්!(දිල්)
පනින පනින සැරේ මේ අයව ගන්න අයට, ගහන්න ඕනේ පොල් පිත්තකින්.(නදී)
එහාට පනිනවා මෙහාට පනිනවා එහෙත් කනවා මෙහෙත් කනවා මාතර විතරක් නොවේ රටම කනවා ජනතාව හරක් කියල ද මෙයාල හිතන්නෙ.(නදී)
දෑත පිරිසිදු ඇති ඒකයි බය නැතිව පැන්නේ නැත්නම් හිරේ තමයි.(නදී)
මෙගොල්ලන්ට මනාප වලට වැඩිය අමනාප එමට ඇත.(නධී)
පෙරලියක ඇරඹුම?(දිල්)
"මං මුලාවී පාර අසාගෙන හසරක් නොදකින මේ ගමනේ....මං මුලාවුණ අසරණයෙකුගෙනි පාර අසා සිටියේ"... සියලුම දෙනා අතරමං උන ලෝකයක මං මුලාවෙන කෙනෙක් නැත. (නදී)
චතුර කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන ආයතනයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හිමිකරගත් උගත් බුද්ධිමත් ගුණගරුක තරුණයෙක්. අද රටේ දේශපාලනය භාරගත යුත්තේ මෙවන් තරුණයින්. ඔහුට සුභ පතමි. ජය වේවා! (නදී)
ගලප්පත්තිට සහ පුතාට සුභ පැතුම්! (නදී)
දකුණෙන් හොද ආරම්භයක්. බලමු අවසානය කොහෙන්ද.? (නදී)
දුෂන වංචා වලට සම්බන්ධ නම් ඒ අය මාරු වෙන්නේ නැහැ.(නදී)
ගිලින නැව හොයා ගන්ඩ බැරුව මියෝ එහාට මෙහාට පනිනවා.(නදී)
මේ දෙන්නට මොනවදෝ මැදිවෙලා වගෙයි. ඇයි මෙහෙම වෙන්නේ.? යුද්දය දිනලා රටට සාමය ලබා දුන්නු නිසාද.? ජනතාවට නම් ඒක හොඳටම ඇති. එන්ට අපේ පැතිවලට. අපේ මිනිස්සු පුද්ගලිකව මොකවත් ඉල්ලන්නේ නැහැ. (නදී)
අනේ ජිලෝ ..... මට නම් හිනා ....(නදී)
ජිලෝ! අවසන මුල වේ ලතවිල්ලේ........! (නදී)
පුරුදු විදියට රසායන විද්‍යාව උගන්නගෙන හිටියනම් ඔයිට වැඩිය හොදයි .අපරාදේ. (දී)