වෙරෝනා නුවර වෙන්නප්පු ජෝශප් වාස් විදුහල් ආදී ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් පසුගියදා වෙරෝනා නුවරදී පැවැත්විණි.
උඩවලවේ ඥණානන්ද හිමියන් ,ඇන්ටන් රංජිත් පියතුමන් රෝමයේ උප තානාපතිනි රාණි බුලත්වෙල වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති වික්ටර් සුසන්ත මෙහි ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉතාලියේ කැරම් ශුරයා වෙමින් යුරෝපා කුසලානයට සහභාගී වූ අයේෂ් නිලාන් වැන්ඩලන් හා ඉතාලි පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි නිළලත් පුහුණුකරු වශයෙන් තේරීපත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන උපුල් චමිත් ප්‍රනාන්දු මෙහිදී ඇගැයිමට ලක් වුහ .
උපුල් එම තනතුරට පත් වු ප්‍රථම ශ්‍රී ලාංකිකයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්සා ශ්‍රී ලාංකික ජනතාවගේ උපහාරය ජෝසප් වාස් විදුහල වෙත පුද කරමු. (නි)
ජෝශප් වාස් විදුහල් මාතාව ලොවට දායාද කල ඔබලා උගත් මෙන්ම බුද්ධිමත් පිරිසක්. පිටරටකදී පවා මෙවන් කටයුත්තක් ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කිරීමෙන් ඔබ සිප් සතර හැදෑරූ විදුහලට මෙන්ම ලංකාවටද විශාල ගෞරවයක් ගෙනදී දී තිබෙනවා. ඔබලාට ශුභ අනාගතයක්! (ස)
මට ඉගැන්නු නිවැරදි දැක්මකට මා යොමු කල නොයෙල් සහෝදර තුමා මේ පාසලේ විදුහල් පති කෙනෙක් ලෙස සේවය කිරිම ගැන සතුටුයි. (ස)
සුබ පැතුම්... තවත් වාසියන්ස් කෙනෙක්ගෙන්... (ස)
ජෝසප් වාස් විදුහලේ ආදී සිසුන්ගේ මේ ප්‍රයත්නයට සුභාශිංසන! (නි)
ජෝසප් වාස් විදුහල ඉතාමත්ම වටිනා ආදී සිසුන් රාශියක් ඉතාලියටද තිලිණ කර ඇත. (නි)
වසර 13ක් පුරාවට සිප්සතර ඉගෙනගත් මගේ විදුහල ගැන මට හරිම ආඩම්බරයි (නි)
වෙන්නප්පුවට බනින කට්ටිය සද්ද නැත්තේ එයාලගේ පළාත් වල අය මේ වගේ දෙයක්වත් නොකරන හින්දා වෙන්න ඇති. දැන් ඉතින් බොරුවක්වත් හදලා බනින්න ඇවිල්ලා. (නි)
නුගත් ලංකාවේ මිනිස්සුයි වෙන්නප්පුව ගැන වැරදි විදියට හිතන්නේ (නි)
ඔබට ජේසු පිහිටයි..... (ස)
කවූරු මොනවා කිව්වත් වෙන්නප්පුවට මේ විදියට ගමේ නම රටේ නම පිටරට ගිහින් ගෞරවයට පත් කරද්දී ඊක අපිට ආඩම්බරයක් , ජෝසේෆ් වාස් විද්‍යාලයත් විශිෂ්ට පාසලක් .(දිල්)
ජෝසෆ් වාස් විදුහල ගැන අපිට ආඩම්බරයි.(නදී)
මගෙත් සුභ පැතුම්! (නි)
සන්ෆෝ ඉතාලි ශ්‍රී ලංකා තරුණ මිත්‍රත්ව සංසදයේ නායකත්වය දරන්නේ ජොසප් වාස් එකේ බාලදක්ෂ චාමර ලක්ෂිතයි. වෙරෝන ශාඛාවට සුබ පතන අතර ලංකා ඉතාලි මිත්‍රත්වය වෙනුවෙන් තරුණ එකතුවකට ආරාධනා කරනවා. (නි)
සුභ පැතුම් සිසුනි! (නි)
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවෙක් හැටියට ඔබලාගේ කාර්යබාරය ගැන මා ආඩම්බර වෙමි.ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
ජොශප් වාස් ආදිශිෂ්‍ය සංගමයක් වෙරොනාහි පිහිටවමින් කෙටි කාලයක් තුල මෙවැනි විශිෂ්ට කටයුත්තක් සංවිධානය කිරිම හා ආදී සිසුන් ඇගයිම පිලිබඳව ඔබලාගේ සංගමයට මාගේ ප්‍රණාමය. (ස)