දෙමළ ජාතික සංධානය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන ලෙසද, මීට සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තවත් සංවිධාන හතරක් ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් හතරක් ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් ඉන්දියාව දැඟලුවේ ඇමෙරිකාව ලොකුකරගෙන. දැන් ඇමෙරිකාව බලුවෙලා සිරියාවෙන්, උතුරු කොරියාවටත් කොර උනා. ඉන්දියාව කොච්චර කිව්වද බලපෑම් කලාද යුද්දය නවත්වලා දේශපාලන විසදුමකට එන්න කියලා. අපේ සිංහල රජය ඉන්දියාව කියපු දේ ඇහුවද?. ඔයාල වගේ ඉන්දියාවට කඩේ යන සුළුතර දෙමල අය නිසා අහිංසක දෙමල සහෝදරයන්ටද සැනසීමක් නැහැ. ෆස්රුල් මම ජාතිවාදියෙක් නෙවේ. මම ඔයා වැනි මුස්ලිම් සහෝදරයන්ට හිසනමා ආචාර කරනවා. ඔයත් නියම ශ්‍රී ලාංකිකයෙක්.මේ දෙමල කොටි හිතවාදී ටික දෙනෙක් නිසා වැඩියෙන්ම දුක්විදින්නේ අහිංසක දෙමල ජනතාවමයි. (නදී)
මම ජාතිවාදියෙක් නෙවේ. නමුත් ටී.එන්.ඒ. එකටයි ඉන්දියාවට ඕනේ රට අස්ථාවර කරන්න.මෙම ප්‍රකාශයට විරුද්ධ නිසානේ ටී. එන් .ඒ . එකත් දෙකට බෙදුනේ. රජයට උදව් කරන්නේ එක කට්ටියක්. (ස)
මේ ක්‍රියා මාර්ගයට පරක්කු උනා වැඩියි කියලා මට හිතෙන්නේ. ටීඑන්ඒ එක මේ ඡන්දය දිනන එක වලක්වන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්න ඕනේ. දින්නට පස්සේ එයාලා කරන දේවල් වලක්වන්න කාටවත් බැ. (ස)
රුවන්, ඇස් ඇරලා බලන්න. දැනටම හැම දේටම ඇඟිලි ගහනවා. ඉන්දියාව, කිසිම තීරණයක් ගන්න බෑ එයාලගේ අනුමැතිය නැතිව. ඒකයි පොන්සේකා මහත්තයා කීවේ තව ලක්ෂයකින් අපේ හමුදාව වැඩි කරන්න කියලා. චීනේ ගැන හීන දකින්න එපා. එයාලාට එයාලගේ බිස්නස් ලොකුයි මේ කුඩා ලංකාවට වැඩිය, අනික චීනේ බෞද්ධ රටක් නොවෙයි. ඔවුන් බොහෝ දෙනා හට ආගමක් නෑ. නමුත් කිතුනු ප්‍රබෝදය මත අද චීන කොමියුනිස්ට් පක්ෂයට වඩා වැඩි කිතුනු සබාවක් ඉන්නවා චීනේ.(නදී)
කුමාර් - ඔයා වැරදිය. අපි ඉපදුනෙත්. ජීවත් වෙන්නෙත් මැරෙන්නෙත් මේ රටේ. ඉන්දියාව කියන්නේ අපිට කවුද? ඔයාට හැදුනුම් පත, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විදේශ ගමන් බලපත්‍රය මේ හැම දෙයක්ම ලැබිල තියෙන්නේ අපේ රජයෙන් නිදහස් අධ්‍යාපනය ලැබුනෙත් මේ රජයෙන්. ඔයාට අසනීපයක් වුනොත් ඔයාට නොමිලේ බෙහෙත් දෙන්නෙත් ඔයාව සුව කරන්නෙත් මේ රටේ ඉන්න වෛද්‍යවරුන් සහ රජය. ඉන්දියාව නොවේ! ප්‍රශ්න හැමෝටම තිබෙනවා අපේ දේවල් අපි විසදා ගන්න ඕකේ. අපි දේශද්‍රෝහී වීම අපිටම අපි කරගන්න විනාශයක්. අපි ඉවසමු අපි හැමෝටම සාධාරණ විසදුමක් ලැබෙයි. මේ ජනාධිපති තුමා ජාතිවාදී නැහැ. ඒ ගැන මට 100% විශ්වාසයි. මේ වගේ ප්‍රකාශයන් කිරීම හරිද කියන එක ඔයා නැවත හිතල බලන්න. (නදී)
චින්තක පෙරේරා, ඔබේ චින්තනය හරියටම හරි. පුළුවන් හැමදේම කරන්න නමුත් 1000% ටී.එන්.ඒ එක දිනනවාමයි.(නදී)
තුනෙන් දෙකක බලයක් තියෙන එකේ පළාත් සබා විසිරෙව්වා නම් ඉවරනේ. ඒක නොකර මුට්ටි දදා ඉන්නවා. ඔය ඔක්කොම ඩග්ලස් දේවානන්ද කිව්වනම් මුකුත් ප්‍රශ්නයක් නැහැ.(නදී)
මොවුන්ගෙ ජාතිකත්වය අහෝසි කරලා අපේ මව් බිමෙන් පිටුවහල් කරන්න ඔනෙ. (ස)
නිෂානි, කෝටි ගණන් ඔය සංවිධානයටත් තියනවා නම් කාගේ කාගේ හැටිත් බලාගන්න තිබුනා. එහෙනම් කේ.පී ට වගේ ඒ නායකයන්ටත් රජ සැප ලැබෙනවා.(නදී)
කුමාර්, ඔබ සමඟ මමත් 100% එකඟයි. ෆස්රුල් ගෆුර්, ඔබේ අදහස් බොහොමයක් නිවැරදි නෑ. ඔබ අදහස් කරපු දේ නොවෙයි ලියවිලා තියෙන්නේ මට හිතෙන විදියට (ස)
කුමාර් අපේ ජනාධිපතිතුමා,ඝෝඨාභය මැතිතුමා,හා ත්‍රිවිධ හමුදාව ඉන්නකල් ඔයාලගේ දවල් හීනය සැබෑ කරගන්න බැහැ.ඉන්දියාව විතරක් නෙවේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුද්ධය නවත්වන්න කොපමණ උත්සහ කලත් වැඩක් උනේනැහැ. අපි බය නැහැ ඉන්දියාවට, අපිට චීනය ඉන්නවා.මොකද චීනයත් බෞද්ධ රටක්. (ස)
මේ ප්‍රාන්තේ වගේ ගුටි ඇනගෙන ඡන්දෙ කරපල්ලා. ඊට පස්සේ පොඩි එවුන් හුරගෙන කාපල්ලා. බඩ පපුව මහත් කර ගනිල්ලා එතකොට තමයි අපි හුරේ දාන්නම්.(නදී)
රුවන්, ඉන්දියාව යුද්ද කරන්න ඉඩ දුන්නේ එයාලගේ පසු පොරොන්න්දු වලට මෙහෙ යටත් වෙලා හිටපු නිසයි. දැන් එයාලට ඕන රජීව්, ජේ අර් ව නැටෙව්වා වගේ මෙයාලවත් නටවන්න. එකට විරුද්දව ඉන්න අපේ අයට හයියක් තියෙනවා කියල පෙනෙන්නේ නෑ. ඒකට අපේ රටේ ඉන්න ඕනා. ගෝල්ඩා මියර්, නෙතන්යාහු වගේ කොහොමවත් කාටවත් නැමෙන්නේ නැති නායකයෝ. අපේ සර් ජෝන් ඒ වගේ කෙනෙක්.(නදී)
කුමාර්, හමුදාව නන්දිකඩාල් වටකරලා තියෙද්දිත් ඉන්දියාව කිව්වා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රස්න විසදන්න කියලා. අපේ ජනාධිපති තුමා ඒවා ගනන් ගත්තේ නැහැ. . ඒක තමා ඇත්ත. (නදී)
කුමාර්, බයිලා එපා. හමුදාව නන්දිකඩාල් වටකරලා තියෙද්දිත් ඉන්දියාව කිව්වා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳන්න කියලා අපේ වීර හමුදාව,අතිගරු මහින්ද ජනපති උතුමාණන් ඉන්දියාව ගණන් ගත්තෙ නැහැ. ඒක තමා ඇත්ත.ඔයාලගේ මහා වීරයා මැරුවේ බල්ලෙක් වගේ.ඔයා ද්‍රවිඩ ජනයාට ආදරය කරන්න!වෛර කරන්න එපා.රජිව් ජේ ආර් ව නැටෙව්වට වර්තමාන දෙවිතුමා එක්ක එව්වා බැහැ. (ස)
කුමාර්, ඔයාම පිළිගන්නවා ඔයාලට කිසිම සවියක් නැහැ කියලා. ඒක හොඳයි
මට නම් දෙමල අය එච්චර නරක නැහැ. අර කාලෙකට ඉස්සර වෙළදාමේ අපු කට්ටියගෙන් තමා බේරෙන්න බැරි. පුත්තලමේදී,අකුරනදී තමා තේරෙන්නේ. (නි)
විදුර, ඔයා කියන "අර කාලෙකට ඉස්සර වෙළදාමේ ආ කට්ටිය " වෙන කවුරුත් නෙමෙයි ඔයාලගේම සහෝදරයෝ. දන්නවා ඇතිනේ ඒ අය ආවාහ - විවාහ කරගත්තේ දෙමල කාන්තාවන් නොව සිංහල බෞද්ධ කාන්තාවන් කියලා. අනික ඒ වෙළඳාමේ ආපු අය එදා ඉඳආ විශ්වාසෙන් මේ රටේ වැසියන් සමග ගනු දෙනු කළා. ඒ නිසා තමයි ඉස්සර කාලේ අපේ මුත්තලා තම දරුවන්ව ඔවුන්ට විවාහ කරලා දුන්නේ. ඒ විශ්වාසය ඒ අය අදටත් රකිනවා. අනික සිංහලයට හැම දෙයක්ම ඉක්මනටම අමතක වෙනවා. මේ රට කවුද විනාශ කළේ ඒවට විරුද්ධව කවුද ක්‍රියා කළේ කියන දෙයත් අමතක වෙලා. ඒ නිසා තමා අද වෙළඳාමේ ආපු අය පස්සෙන් එළවන්නේ. (නි)
ටී.එන්.ඒ. එක කරන්නේ ආපහු මුලට යන්න හදන එක. ඒක නම් මට 1000% ෂුවර් (නි)
දැන් තමයි අපේ බලය පෙන්නන්නේ, ටිකක් බලා ඉන්න මොකද වෙන්නේ කියලා (නි)
අපි සියල්ලෝම ඔය මොන වාර්තාවත් ප්‍රතික්ෂේප කරනවා.ඡන්දෙ තියන්න (නි)
ඔය අනවශ්‍ය දේවල් වලට කෑ ගහන කාඩ්බෝඩ් වීරයෝ ටික කෝ? (නි)
ඔව් ඔව් ඕවා නම් දැන්ම නවත්තගන්න ඕනේ. නැත්නම් තවත් පරම්පරාවකට වන්දි ගෙවන්න වෙයි.(නදී)
ඡන්දය නවත්වන්න ඕනෙ නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇත්නම් ඡන්ද පෙත්සමකින් වුවද ඔවුන්ගේ පත්වීම අවලංගු කල හැක.(නදී)
කරන දෙයක් ඉක්මනින්ම කරන එක තමයි හොඳම වැඩේ. (නි).
කවුරුන් හෝ දන්නා කෙනෙක් වේ නම් විග්නේශ්වරම් යනු කවුදැයි මට කියාදෙන්න (නි)
ටී.එන්.ඒ ප්‍රකාශනය දෙමල ජනතාවගේ අයිතිවාසිකම් විනා වෙනම රජයක් ඉල්ලනවද කියන එක මට නම් සැක සහිතයි. (නදී)
ටි.න්.ඒ කොහොම කෑ ගැහැව්වත් අපේ ජනාධිපතිතුමා ඉන්නකන් එයාලට ඕන ඕන විදියට නටනවා බොරු. (ස)
අපේ ජනාධිපතිතුමා ඉන්නකන් කවුරුත් බය වෙන්න ඕනේ නැහැ ...... (ස)
ජය...ජය...! (නි)
අවුරුදු තිහක් අපි දුක් වින්ඳා...අපි විඳපු දුක අපේ අනාගත පරපුරටත් දෙන්න අපි කැමති නෑ..ඒ නිසා ඔය කිසිම දෙයක් නැවත වුවමනා නෑ...එක රටක එක පාලනයක් තිබුනොත් ඇති.... (ස)
තවත් කට්ටියක් නිකන් උඩු බුරන්න පටන් අරගෙන. වැඩිය දඟලන්න ආවොත් වැඩ වරදින්න පුළුවන්....ගරු ගෝඨාභය මැති තුමනි ටිකක් සෝදිසියෙන් හිටියොත් හොඳයි. (ස)
කෝ අර නිවට වීර මේවට අදහස් නැද්ද ????? (ස)
තමිල්නාඩුවට ගිහින් ඊලම හොයාගන්නකෝ (නි)
අරුමුගම්, වැඩිය බලය පෙන්නන්න එපා,, මතකනේ ඔයාලේ වීරයාට වෙච්ච දේ, ලෝකයා මොනවා කිව්වත් (ස)
ඉක්මන් කරලා කරන දෙයක් කරන්න.මොකෝ තව දවස් ටිකයි තියෙන්නෙ. (ස)
ඕවා එක්කක් වත් හරියන්නේ නෑ, ඉන්දියාවෙන් එක ටෙලිෆෝන් කෝල් එකක් දුන්නම, නඟුට පස්සේ ගහගෙන එයාලා කියන එක කරාවී අපේ ලොක්කෝ. (ස)
දර්ශන, හොදට මතක තියාගන්න මේ පාර අපි සංවිධානය වෙන්නේ පරදින්න නෙමේ.(නදී)