ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අනද්මේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙයි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සහ නීතපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘
මොරිස් Saturday, 09 July 2016 06:23 PM
දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ. ප්රවෘත්ති දැනගැනීමේ පනත ඉක්මනින්ම සම්මත කරගත්තේ එවැනි සම්මුති එළිදැක්වීමට තිබෙන ඉඩ ඇහිරීම සඳහා කියලයි හිතෙන්නේ. (නි)
විජය Sunday, 10 July 2016 07:33 AM
ඔය නො එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒවගේම අනෙක් කොටි වෙනුවෙන් පෙනීසිටින රටවල් වලට කෙලින් කතාකරන්න තරම් හොද කෙනෙක් ලංකාවේ නැද්ද දෙවියනේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න පෙඩරල් දෙන්න කතාකරන එවුන්ට උත්තර දෙන්න කවදා හොඳ කෙනෙක් පත්වේද (බ).