උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චනද්‍රසිරි උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිය අද අමතද්දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාවෙන් ඉවත්ව ගියහ.
සභාපති වන සී.වි.කේ. සිවඥානම් මහතාගේ ආරාධනයෙන් ඔහු එහි පැමිණියේය.
එම්.කේ සිවාජිලිංගම් , ආනන්දි ශෂිදරන් මහත්මිය හා එස්. සුහිර්ධන් එසේ ඉවත්ව ගියහග.
දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති සි වී විග්නේෂ්වරන් ඇතුළු සෙසු මන්ත්‍රීවරු 27 දෙනා සභාවේ රැඳී සිටියහග.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට මතක තියා ගන්න, ලොකු අයියා හිර කරනවා වගේ ලේසි නැහැ අපේ අයියලා හිර කරන එක. වෙලාවට බෙහෙත දෙයි (නි)
ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව මේ පළාත් සභාව විසුරුවා දාන්නා මම යෝජනා කරනවා (නි)
13 එපා !! පළාත් සභාත එපෝ !!! (ස)
මෙම පුද්ගලයන්ට මොනවා වෙළද දන්නේ නැහැ. හරියට තලේබන් වලට අයිති මිනිස්සු හැසිරෙනවා වගේ දැන් හැසිරෙගෙන එන්නේ. සිංහල අපිට රටක් ඉතුරුවේද කියල හිතන්න බැරි තත්වයක් නැගීගෙන එන්නේ. ඉස්සර ලංකාවේ හැම ජාතියක්ම ආගමිකයන්ම එකට සහෝදරත්වයෙන් ජීවත් වුනා. නමුත් එය නැත්තටම නැති වේගෙන යන්නේ.(නදී)
ආණ්ඩුකාරතුමා සෑම රැස්වීමකටම එන්න. එතකොට මෙයාල නෑවිත් සිටීවි. (ස)
ඔය මොනවා කිවුවත් අපේ අරයා වැඩේ ලස්සනට කරනවා. දැනට ඔය සංවිධානය බෙදිලා අවසානයිනේ. (නි)
මේක තමිල්නාඩුව නෙමෙයි කියලා තේරුම් කරන්න වෙයි. (නි)
දමිල කට්ටියට මතක නැහැ ඉතිහාසේ. ඈත අතීතය ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක්. මුල අමතක කරන්න හොඳ නැහැ (නි)
අනික් පළාත් සබා නිදි කිරා වැටීම වළක්වා 13 ට විරුද්ධ විය යුතුය. සංවර්ධන ඉලක්ක කරා යමින් රට බේරාගැනීමට දායක වන්න. (නි)
මොන දේවල් කළද සමහරුන්ගේ ජාතිවාදී අදහස් වෙනස් නොවෙනු ඇත (නි)
දැන් හිතාගෙන ඉන්නේ චෝගම් එකේ පෙළපාලි ගිහින් කෙරුවාවල් පෙන්නලා අපිට වින කරන්න පුළුවන් කියල. බලමු කාටද වරදින්නේ කියලා. (නි)
ජය ලලිතා ,කරුණානිදි කළ දෙයින් පාඩුව ඔයාලටමයි. මොකද වෙනම පළාතක් දුන්නොත් වෙන්නේ මොකක්ද කියලා එයාලා පෙන්නලා දුන්නා. දැන්නම් ඉතින් කොහොමත් ලැබෙන එකක් නැහැ (නි)
සත්‍ය ඉවත්වීමක්ද? කොටි පුල්ලිද? (නි)
13 හදමු.රට බේරා ගනිමු. (නි)
සිංහල අයිතිය වෙනුවෙන් කතාකරන,අදහස් දක්වන සියලු දෙනාම ,දිවයිනේ ඉතිරි පළාත් ටික හෝ සිංහලයාම වෙනුවෙන් රැක ගැනීමට සුදානම් වෙමු. උතුරු පළාත සහ නැගෙනහිර පළාතම හෝ ඉන් වැඩි කොටසක් දෙමළ අයට අයිතිවීම වළක්වන්න කිසිවෙකුටත් බැහැ.තිත්ත ඇත්ත එයයි.මේ සිංහල රටයි කියා ප්‍රසිද්ධියේ කියන්න බැරි සිංහල අයට ඡන්දය දීමෙන් වළකිමු. (නි)
අනේ මේ අය කොහොම බෙරුනද දන්නේ නැහැ නේද?(දිල්)
අපට බැහැ එයාලගේ නිදහසට බාධා කරන්න.නමුත් රතු ඉර ගැසිය යුතු තැන මෙතුමා දනී. (නි)
මුන් ඡන්දෙ දිනන කන් මීයෝ වගේ ඉදල.දෙන් ගෑස් පෙන්නන්න පටන් ගත්තහමකොහොමද පොලිස් බල තල ගත්තොත් මුළු රටම විනසයි.ඊට පස්සේ කට අරගෙන බලන් ඉන්න වෙනවා(දිල්)
අපි කොපමණ සාමයෙන් ජීවත් වෙන්න හැදුවත් මේ අය ගාව සාමයක් නැහැ. මේ අය හැම තිස්සෙම ඉන්නේ මුන්ගෙන් පළිගන්නේ කවදද කියල.වසර තිහක්ම සිංහලය බැට කාල ඔලුව වුස්සන්න ලෑස්ති වුනා විතරයි ඒ අයගේ කොටි පුල්ලි ඒ අය ට මකාගන්න බැරි නම් බලෙන් හරි ඒ පුල්ලි මැකිය යුතු කාලය ඇවිත් ඇත. (දී)
චෝගම් අවසන් වෙනතුරු ඉන්නකෝ (නි)
කොටි මුළුමනින්ම ඉවත් නොකර නීති වෙනස් නොකර ජාතිවාදය නීති විරෝධී නොකර තේසවලාමේ, 13 අවලංගු නොකර පළාත් මැතිවරණ තියන්න එපා කියලා හුඟ දෙනෙක් ලිපි පලකළා. එයට බලයත් ආණ්ඩුවට ලබා දුන්නා. ඒවා නොකර බලපෑම් වලට යටවුණ එකේ ප්‍රතිපල ඔය ලබන්නේ. රට කෑලි වලට කඩලා දීලා වගෙයි පෙනෙන්නේ දැන්. නීති තියෙන්නේ මොකටද? කොටසකට විතරද? මේ කට්ටිය තාමත් රටේ නීතියට ඉහළයි (නි)
බලන්නකො දැන් හැසිරෙන විදිහ...... (නි)
ඔන්න ඔහේ නාවත් මොකද?ලොකු අයියත් එන්නේ නැති එකේ... (නි)
එයාලගේ අරමුණ කොහොමත් පැහැදිලියිනෙ. (නි)