IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ටෙක්සාස් කඨිනේ පෙර සිරිතට

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක සහ ඔස්ටින්  බෞද්ධ මධ්‍යස්ථානාධිපති  එළුවාපොළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි හා  උණලීයේ සිරිනන්ද ස්ථවිරයන්ගේ සංවිධානත්වයෙන් පැවැත්විණි.

වෛද්‍ය සංජය සූරියආරච්චි, කුශාලි ගමගේ, ස්ටේසි මිලර්, චම්මි සුමුදුමලී, සිරියලතා, පුණ්‍යසේන, කල්‍යාණි යන මහත්ම මහත්මීහූ ප්‍රධාන දායකයෝ වූහ. විහාරස්ථානය ආරම්භ කළ දිලුම් චන්ද්‍රසෝම, සුරංගි විද්‍යාරත්න ඇතුළු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් ලෙස පිංකම පැවැත්විණි. පුරාණ චාරිත්‍රානුකූලව කඨින වස්ත්‍රය අලුයම 5ට විහාරස්ථානය කරා වැඩමවා කපා මසා පඩුගන්වා එදින මහා සංඝරත්නය වෙත පුජා කැරින.

අභිනවයෙන් ඉදිකළ බෝධිප්‍රාකාරයට පිවිසීම සදහා නිමවන ලද බෝධිරාජ මාවත නමි නව පිවිසුමද මාවත, ශානක, ධර්මනී, ප්‍රදීප්, නදීකා, දමිත, හිමාලි, නිලංක, සුමුදු, ජනක යන පිරිස සමඟ විහාරස්ථ දහම් පාසල් සිසුහූ හා විශේෂ දායකත්වය ලබා දුන් මහාචාර්ය උපාලි වීරසූරිය, රංජනී, තමරා, ආනන්ද, වෛද්‍ය කෞශල්‍යා ගොඩිගමුව, දුෂාන්ත ඒ අවස්ථාවට එක් වූහ.

වෛද්‍ය සංජය සූරියආරච්චි ඇතුළු පවුලේ සැමගේ සහයෝගයෙන් ඉදිකළ දර්ශනීය පිරිත් මණ්ඩපය සිට මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ. පසුදින බෞද්ධ මධ්‍යස්ථාන දහම්පාසලේ ආචාර්ය වෛද්‍ය චමලී නාමල් වීරතුංග මහත්මියගේ එලිෆන්ට් ගේට් නම් කෘතිය මහාසංඝරත්නය වෙත පිරිනැමිණි.

කඨින පිංකම් මහෝත්සවය සදහා වැඩම කළ කැලිෆෝනියා පසදිනා විහාරාධිකාරී මාකදුරේ ධම්මපීති හිමි, මීගමුව දෙමංහන්දියේ මුතුවාඩියේ උපසීහ හිමි, ඩලස් බෞද්ධ මධ්‍යස්ථානවාසී පුණ්ණජී හිමි, සමිත හිමි, ඔක්ලාහෝමා විහාරාධිපති පියරතන හිමි, වට්බුද්ධනානාචාත් විහාරවාසී තායි හා වියට්නාම් හිමිවරු සංඝික දානයට වැඩම කළහ.

1 2 3 4 5 7 8 9 10 111

 



අදහස් (0)

ටෙක්සාස් කඨිනේ පෙර සිරිතට

අමිත දසනායක Saturday, 15 November 2014 03:59 AM

සාධු ! සාධු ! බුදු සසුන බැබලේවා !(හේ)

:       0       0

චෙම්ෆෙරෙඩ් Friday, 14 November 2014 02:53 PM

කටිනයේ විස්තරවලට අමතරව ගොඩක් පුත්ගල නම් නිසා වෙළඳ දෙන්වීමක් වගේ. (ර)

:       0       0

කොඩිකාර Friday, 14 November 2014 07:51 PM

සාධු සාධු සාධු!!! හරිම ලස්සනයි (නි)

:       0       0

ප්‍රියංක Friday, 14 November 2014 09:56 AM

හරිම ආදර්ශමත් කරින පූජාවක්. මේ ආදර්ශය අපේ රටේ කට්ටියටත් වටිනවා. (හේ)

:       0       0

නිහාල් ප්‍රනාන්දු -කටාර් Saturday, 15 November 2014 02:03 PM

හරිම සතූටක් දැනෙනවා අපේ ලොකු හාමුදුරුවනේ....! මේ උතුම් පිංකමට වැඩම කළ සියලුම ස්වාමීන් වහන්සේලාටත්...ලොකු, කුඩා සෑම උපාසක, උපාසිකාවනටත් නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ ලබත්වා.... සාධූ...!!!!!!(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 26 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 136 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 109 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 882 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 30 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site