අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුරාධපුර ටියුෂන් ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුරාධපුර ටියුෂන් ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය උගන්නන්නේ සන්නිවේදන මාධ්‍ය. ඉතින් ඕව සුළු දේවල්. (දී)
අම්පාරෙන් අනුරාධපුරේට උසස් පෙළ විද්‍යා විෂයක් උගන්වන්ට එන ටියුෂන් ගුරුවරයෙක් කියල ආරංචි.(අ)
මෙන්න නියම ගුරු-හොරු. අපේ අම්මලත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දරුවන්ව යවන්නේ මෙහෙම ගුරුවරුන් ළඟට. වගකිවයුත්තන් ටියුෂන් ගුරුවරුන් ගැන, විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නිතිපතා සොයන්න බලන්න ඕනෑ. නැත්නම් ගුරුවරුත් දේශපාලකයන් ගානටම වැටෙනවා. (නි)
මේ වගේ මානසික ලෙඩ්ඩු හිරේ දාලා හරියන්නේ නැහැ, මොලයට බෙහෙතක් කරන්න. ලංකාව දැන් දුෂණයෙන් පිරුණු රටක් වෙලා, කාගේද කොතනද වරද දෙවියෝ දනී, තව ටික කලකින් ලංකාවක් නැහැ (නි)
ගුරුවරයාගේ නම දාන්න. නියම ලංකා පුතාලා.......... (නි)
ගුරු වරු නොවෙයි ගුරු හොරු (දී)
ගුරු වරු නොවෙයි ගුරු හොරු (දී)
අනේ මෙහෙම අයගේ නම ගම දාන්නකෝ. එතකොට අනිත් ළමයිනුත් තේරුම් ගනියි ගුරාගේ තරම. (දී)
මොලේ හොද නැද්ද කොහෙද (දී)
ගුරා නම් යකාගේ ගුරෙක් . ගුරාගේ ගෙදර අම්ම හෝ සහෝදරියන් වෙසිකිලියට යන ඒවත් මේවගේ බෙලුවද දන්නේ නැහැ . පිස්සන් කොටුවට හෝ හිර ගෙදරට යවා අවුරුදු කිහිපයක් තැබිය යුතුය (දී)
මේ වගේ ජරා වැඩ කරන්නේ මානසික ලෙඩ්ඩු. මුන් අංගොඩ නවත්ටලා බෙහෙත් කරන්න ඕන. (දී)
ගුරුවරයා කියන්නේ ලමෙයාගේ වැඩ ගැන අවදියෙන් එඉන්න ඕන එය හොයල බලන්න ඇති (දී)
නව තාක්ෂණය අකටයුතු දේට භාවිතා කරන්නන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (දී)
ටියුෂන් එක මොකක්ද කියන්න බැරිද? (ස)
මානාසික රෝගීන් (දී)
මෙවන් මිනිස්සුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
ලංකාවේ උගත් බුද්ධිමත් කියාගන්නා පිරිමින්ගේ හදියාවනම්..අන්තිමයි දැන් ...? (දී)
අපේ රටේ මේ අහන්න ලැබෙන දේවල් හරි කනගාටුදායකයි. වර්තමානයේ තරගකාරී අධ්‍යාපන රටාවකට යොමු වී සිටින අපේ දරුවන් එක අතකින් හරි අවාසනාවන්තයි කියලා මට හැඟෙනවා .බාහිර ක්‍රියාකාරීත්වය අතින් යම් අන්ශු මාත්‍රයක්වත් ඉගෙන ගැනීමට ඔවුන්ට ඇති අවස්ථා අප කාගේ හෝ වරදින් නැති කර දමා තිබෙනවා .අනාගතයට අධ්‍යාපන රූකඩයන් පමණක් නිර්මාණය කිරීමේ මාවතකට පාසල් වල අධ්‍යාපන ක්‍රම වේදයන් නිර්මාණය කිරීම තුල රටේ ඉදිරි අනාගතය මොන අයුරින් සැකසේ දෝ යන සැකය මගේ සිතේ තිබෙනවා .එහි අයහපත් ප්‍රතිඵල අද සමහර ටියුෂන් කඩ තුළ මේ ආකාරයෙන් ඉස්මතුවී එන සැටි මානව පෙනෙන්නට තිබෙනවා .දරුවන් සහ දෙමාපියන් පවසන්නේ පාසලේ හරි හැටි අධ්‍යාපනයක් නොලැබෙන බවයි. එය එසේ නම් ඈත පළාත්වල දරුවන් බාහිර පන්ති වලට සහභාගි නොවී විශිෂ්ට සම්මාන ගන්නේ කෙසේද ? (ස)
මානසික ආතතියට පත් වූ ගුරෙක් (දී)