ගලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාට රාජකාරී ප්‍රශ්නයකදී පහර දුන් සැකකරු අද දඹුල්ල උසාවියට බාර විය.
ලක්ෂිත අබේසිරි නම් එම සැකකරුද ඊට කළින් අත්අඩංගුවට ගත් ශානක ආරියරත්නද දඹුල්ල මහෙස්ත්‍රාත් සංජීව උදේසිරි රම්‍යකුමාර මහතා විසින් ලබන 29 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ නම් එච්චර හොඳ දෙයක් නෙමේ. නිතිය අතට ගැනීම (ස)
දැන් ඉතින් චණ්ඩියට යකඩ කූරු ගැන ගැන ඉන්න පුළුවන්. මෝඩ වැඩකරන්න පෙර කල්පනා කරන්න ඕනෑ. (නි)
ට්‍රැෆික් ඕ. අයි. සී. දැක්ක ගමන් අර මනුස්සයා එයාට ගැහුවා වෙන්න බැහැ. දෙදෙනාගේ කතාව දුරදිග යාමේ ප්‍රතිපලයක් මේක. අනික ඕ.අයි.සී ත් නිකන් හිටියා වෙන්න බැහැ. ගහනකම් ඕ.අයි.සී. නිකන් හිටියා නම් එයාගේ ඕ.අයි.සී.කමින් ඇති වැඩකුත් නැත. (නි)
රන්ජිත්, නීතිය අතටගත් පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන්න පොලිසියටත් බැරිවීමේ ප්‍රතිඵලයි මේ (නි)
මටමනේ වෙන්නේ..! (නි)
ඔන්න රටේ හැටි? (නි)
රන්ජිත්, පද්මිණි, කවුරු අතට ගත් නීතිය ගැනද ඔබ කියන්නේ? බොහෝවිට දෙපැත්තම ඔය වැඩේ කරනවා. බමුණු කියන දේ තමයි සිදුවෙන්න ඇත්තේ. (නි)
ලංකාවත් ඉන්දියාව වෙන්න හදනවා කියලා මට හිතෙනවා. ඒක නම් එච්චර හොද වැඩක් නොවේ. තව කාලයක් යද්දි ගැහැනු ළමයෙකුට පාරේ යන්නත් බැරිවේවි (නි)