(සුමිත් පොතුපිටිය)
ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටලිනාට්‍ය නිළියක සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු අතර ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුල සිදුව ඇති බව පොලිසිය කීය.
අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අළුයම 2 පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටී නිවසට පැමිණ ඇති අතර, එහිදී ආරවුල සිදුව ඇති බව සදහන් වේ.
තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක පැමිණිල්ලක් කර ඇති අතර , තමාගේ ලක්ෂ හැත්තෑ පහකට ආසන්න මුදලක් ජනප්‍රිය නිළිය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අළුයමද ජංගම දුරකථනය , ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාද ප්‍රකාශ කර ඇති බව පොලිසිය කීය.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමථයකට පත්වූ බවත් , අවවාද කර පිටත්කර යැවූ බවත් සදහන් වේ.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටෙලි නිලියයි අධ්‍යක්ෂයි ගුටි ඇනගෙන
ravin Sunday, 23 July 2023 10:48 AM
ඔය කියන අධ්‍යක්ෂකවරයා නිළියගේ ගෙදරට පාන්දර 2ට ගිහිල්ලා තියෙන්නේ අධ්‍යක්ෂණය කරන්නද?
Kamal Koyrala Sunday, 23 July 2023 11:50 AM
සුදත්තට තවත් ලොන්ඩරි එකක්...
Bunny Preena Monday, 24 July 2023 11:52 AM
කවුද ?