සිය පියාගෙන් බලහත් කාරයෙන් මුදල් ගත්තැයි සැකපිට ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් හාර දාහක මුදල් හා රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හරින ලෙස ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. පියාගෙන් රුපියල් ලක්ෂය බැගින් දෙවරකදී බලයෙන් මුදල් රැුගෙන ඇතැයි ද රුපියල් පනස්දාහක මුදල් ගැනීමට කොම්පඤ්ඤවීදියට පැමිණ සිටිය දී ඇය අත්අඩංගුවට ගෙන ඇත. තර්ජනය කරමින් මුදල් ඉල්ලීම නිසා ඇගේ පියාට ආතතිය හැදී ඇතැයි ද කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd