අම්බලංගොඩ බැංකු ශාඛායක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක තිබූ රුපියල් විසි පන් ලක්ෂයක් අතුරුදන් වී අතැයි අම්බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැර ගත් බවට තොරතුරු නැතැයි පොලිසිය කියයි.
අම්බලංගොඩ බැංකු ශාඛායක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක තිබූ රුපියල් විසි පන් ලක්ෂයක් අතුරුදන් වී අතැයි අම්බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ටෙලර් යන්ත්‍රය කඩා මුදල් පැහැර ගත් බවට තොරතුරු නැතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ අමුතුම ලෝකයක්. (නි)
ඔන්න මං හූනා කියන්නා වගේ කියන්නම්, තව ටික දවසකින් ලක්ෂ විසිපහේ මහා මොළකරු අල්ලයි,කොටුවෙයි, දැලේ... කියලා පළවෙයි. (නි)
අත් වැරදීමකින් මුදල් නෝට්ටු අදාල නොවන වැරදි කවුලුවේ ඇසිරීමකින් මෙවැනි බරපතල වරදක් සිදුවිය හැක. මෙම කාල සීමාවේ ගනුදෙනු කරුවන්ගෙන් විමසීම වටි. (ස)
බල්කා, ඔබට හරියටම වැටහුනා. මම හිතන්නෙත් එහෙම තමා. (ස)
ෂුවර් ද ටෙලර් මැෂිමේ තිබ්බමයි කියලා? (ස)
කැනඩාවේ ඔහොම දේවල් වෙන්නේ නැහැ. (ස)
ඒ.ටී.එම් යන්ත්‍ර වලට බාහිර බලපෑමක් ඇති වෙනකොට ස්වයංක්‍රීය නලා ක්‍රියාත්මක වෙනවා. ටේලර් යන්ත්‍රයේ රහස් කැමරා එකකුත් තියෙනවා. ඒ ඔක්කොමත් හරි බැංකු ආරක්ෂක සේවයකුත් තියෙනවා. මේ දේවල් තියෙද්දී කොහොමද දෙවියනේ මේ හොරකම කෙරුවේ..? (නදී)
බැංකුව තුලම වැඩක් වෙන්න ඇති. (ස)
මේක හරිම පුදුමයක් මේක හරිම ලෝකයක් (නදී)
මේක ප්ලෑනක්. මේකට බැංකු නිලධාරීන් සම්බන්ධ ඇති. සාමාන්‍යයෙන් ලක්ෂ 25 ටෙලර් මැෂිමේ දාන්නේ නැහැ. (ස)
මොන බැංකුවේද රජයේ නම් වෙන්න බැහැ. ලක්ෂ විසිපහක් අද රජයට ගානක් නැහැ. ඔතන නිදාගෙන හිටිය සිකියුරිටිගෙන් අහන්න බලන්න.. (නදී)
හැකි ඉක්මනින් මැනේජෙර් මහත්තයගෙන් අසා දැන ගන්න. (අ)
මීට වඩා බොහොම මුරකාවල් සහිතව සුරක්ෂිතව තැන්පත් කර තිබෙන ජාතික වස්තුත් පැහැරගෙන යන්න පුලුවන් නම් මේ නිකම් පෙට්ටියක් ඇතුළේ තියෙන සල්ලි ටිකක් පැහැරගෙන යන එකත් කජ්ජක්ද? (නි)
බහිරවයා ගිල්ලා?? (නි)
අපේ රටේ දැන් බොහෝ දෙනාට අමතකවීමේ ලෙඩේ තිබෙන නිසා ඒ තරම් ගණන ගන්න එපා. (නි)
ඉස්සර නම් කිව්වේ රට බල්ලට ගිහිල්ලා කියලා. දැන් වෙන දේවල් දිහා බලනකොට බල්ලොත් නොකන දේවල් (සල්ලි ) මිනිස්සු කන නිසා බහිරවයා (වංචනික මිනිසාගේ අවතාරය) ගිලිනවා කියන එක ඉතාමත් කාලෝචිතයි. (නි)
මේ වාගේ දක්ෂ හොරුන් ලංකා මාතාවට අභිමානයක්. මොවුන් පිටරට වලට යවා ජාතික ධනය තර කිරීමේ අදහසක් නැද්ද? (නි)
සුදු වෑන් අතුරුදහන්වීමක්ද? (නි)
වහාම ළගම ඉන්න දේශපාලකයින් අමතන්න (නි)
බලන්න දෙයක් නෑනේ, දකුනෙනේ වෙලා තියෙන්නේ.(අ)
විහඟ අම්බලන්ගොඩ බැංකුවේ .(අ)
මොන බැංකුවේද (අ)