IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඩී.එස්. ගුණ සැමරේ


ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරුම නිමිත්තනේ විශේෂ උත්සවයක්  ටොරින්ටන් චතුරශ්‍රයේදි අද පැවැත්විණි.
ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුව මඟින් සංවිධානය කර තිබු අතර එහි සභාපති හිටපු කතානායක කරු ජයසුරිය, එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක,  සේනානායක පවුලේ පිරිස් සහ හිටපු මැති ඇමතිවරු රාශියක් සහභාගි වූහ.
රුවන් විජේවර්ධන මහතා සහ රෝසි සේනානායක මහත්මිය මල්දම් පැළඳවු අතර කරු ජයසුරිය, හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් පුෂ්පෝහාර දැක්වීය.
(ඡායාරුප ඩික්සන් වසන්ත)

 

 

 

 



අදහස් (1)

ඩී.එස්. ගුණ සැමරේ

siri Tuesday, 23 March 2021 10:39 AM

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් "ප්‍රේමදාසගෙන් පසුව එජාප ජනපතිවරයෙක් පත්කර ගැනීමට අද දක්වාම නොහැකි විය. 2002 සහ 2015 දී එජාපය ආණ්ඩු පිහිටවූවද ජනාධිපති වූයේ එජාපයේ අය නොවේ. රාජපක්ෂලාද හැදුවේ පෙරමුණු ආණ්ඩු වුවද ඔවුන් තම කඳවුර ශක්තිමත් කරගත්හ. තමන්ට ෂුවර් නැති ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර හීලෑ අළුත් ව්‍යාපාරික ජාල, මාධ්‍ය ආයතන ඇති කළහ. සජිත්ට, රනිල්ට එය කරන්නට බැරිවිය. වත්මන් රජයේ පොල්තෙල්, සීනි සහ සිගරට් වංචාව කෝටි 6000 කට ආසන්නයි. බැඳුම්කරය මෙන් පස් ගුණයකි. ආණ්ඩුව කියන්නේ එය 'වංචාවක්' නොව 'පාඩුවක්' බවයි. එන් ට්‍රස්ට්, සජාත් මව්සූන්, සජින්, ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද නිදොස් කොට නිදහස් කරන පසුබිමක යම් හෙයකින් රවි සහ අලෝසියස් වරදකරුවන් වුවහොත් බැඳුම්කරය දේශපාලන සුනාමියක් කළ සජිත් සහ සිරිසේන එජාප පාක්ෂිකයින්ගේ වෛරයට ලක්වනු ඇත. එවිට එජාපය සහ සජබ එක් කිරීම දුෂ්කර වනු ඇත. විපක්ෂය භේද බින්න කිරීමේ රාජපක්ෂ සැලසුම සාර්ථක වනු ඇත. බර අවිවලින් සන්නද්ධ රාජපක්ෂ කඳවුර කැටපෝල වලින් පරාජය කළ හැකි යයි සිතන්නේ නම් එය මෝඩකමකි. උපුටාගැනීම අවසන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 506 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 330 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1536 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 890 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 707 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 1069 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site