(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ එසේ නොකරන ඩිපෝ කළමනාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
රට පුරා ලංගම බස් ඩිපෝ එකසිය හතක් ක්‍රියාත්මක වේ.
මින් ලාභ ලබන තත්වයේ පවතින්නේ ඩිපෝ 60ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
මේ අතර නව රජය බලයට පත්වීමෙන් පසු ලංගම ඩිපෝ කළමනාකරුවන් විස්සකට ආසන්න පිරිසක් ඉවත් කර වෙනත් පුද්ගලයන් පත් කළ බවද නියෝජ්‍ය මාධ්‍යවරයා පැවසීය.
ලංගම ඩිපෝ ලාභ ලබන තත්වයට පත්කර ගැනීම සඳහා ඩිපෝ කළමනාකරුවන්ට ලොකු කාලයක් දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩිපෝ ලොක්කන්ට රතු එළියක්
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:25 PM
අනිවාර්යයෙන්ම! සුදුසුකම් නැති දේශපාලන හෙංචයියන් අරක්ගත් තැනක් තමයි ලංගම කියන්නේ, ඒ නිසා ඒක ශුද්ධ කරලා ජනතාවට හිතැති රටට වැඩ ඇති තැනක් බවට ඒක පත් කරන එක නියෝජ්‍ය ඇමැතිගේ වගකීම වනු ඇත...