(චමිල් ඩුබායි සිට) ඩුබායි හි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් කොරතොට වෙසභූ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 දෙසැම්බර් මස 31 වැනි දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්විණි. පසුදින උදේ සහ දහවල් දන් පිළිගැන්වීමෙන් මෙම පිංකම් නිමාවට පත්විය. මේ සදහා ඩුබායි හි වෙසෙන ලාංකික බෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. සාධු සාධු! (නි)
මෙන්න නියම අරාබි රටවල් (ස)
පුලුවන්නම් පන්සලක් හදන්න. පිටරට ඉන්න අපිත් සහයෝගයක් දෙන්නම්! (ත)
ඉස්ලාම් ආගමට අනුව උනත් කොහේ උනත් ඒගොල්න්ගෙ ආගම පිළිපදින්න පුළුවං මේක තමයි ඒකට දෙන්න පුළුවං හොදම උදාහරණය.. (සෞදිඅරාබියෙ ඒක වෙන්නේ නැත්තේ ඒකෙ පුන්‍ය නගරවල් දෙකක් තියෙන නිසා.. හරියට වතිකානුවල අන්‍යආගමික ස්ථාන නැතිව වගේ..) හරියට ස්ලාම් දහම පරිශිලනය කරලා බල්නන කෙනෙකුට මුස්ලිම් අයව හොදට වටහාගන්න පුළුවං..(නු)
චාමර නිවැරදියි. (නි)
ඉතාම හොද වැඩක් බුදු දහම ලොව පුරා පැතිරේවා..!(නු)
මේ වගේ හොඳ පුවත් වලට අදහස් දෙන සිංහල පිරිස් අඩුයි... (ස)
මේ පිරිත ගැන කිසිම ආරංචියක් ලැබුනේ නෑ. නැත්නම් අපේ ගොඩක් දෙනෙක් සහභාගී වෙන්න තිබුනා.. (ස)
ඩුබාඊ වලත් පන්සලක් තියෙනවා. පින් රැස් කරගෙනිමටත් ධර්මය අවබෝද වීම පිණිසත් අපි වෙනුවෙන් ස්වාමින් වහන්සෙලා වැඩ සිටින බව කරුණාවෙන් දැණුම් දෙමි. (දී)