බෞද්ධ විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය ඩබ්ලිව් ජි වීරරත්න මහතා පෙරේදා (11) අභාවප්‍රාප්ත විය.
වීරරත්න මහතා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු 1953 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයට ඇතුළු වී 1961 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා 1975 දී එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් සරසවියේ දර්ශන ශූරී උපාධියද ලැබුවේය.
ඔහු අවුරුදු 79 ක් වන තුරුම වසර 51 ක් බෞද්ධ විශ්වකෝෂ කර්තෘවරයා විය.
අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අද සවස 5ට සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්වතාණෙනි, ඔබ සුගතිගාමී වෙත්වා ! නිවන් සුව ලබත්වා ! (දිල්)
ඔබතුමාට නිවන් සැප පතමු. මෙවැනි උතුමන්ලාට දෙව් සැප අනිවාර්යරෙන්ම ලැබෙනවා.
නිවන් සුව පතමු. (නදී)
මිනිසුන් මැව්වේ ඇත්තෙන්ම දෙවියන් නම්, මේ වගේ උතුම් වූ පුගලයින් අමරණීය නොකර වැඩකට නැති මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට ආයුෂ වැඩිකර දෙන්නේ ඇයි? (නදී)