හිටපු ලොකු තැන ඊයෙ පෙරේදා උගන්ඩාවෙ ගියා. ඒ ගමනට තමන්ගෙ මද්දුම පුත්‍රයවත් එක් කරගන්න බැලුවත් එයාගෙ පාස්පෝට් උසාවියෙ නිසා ගමනට අධිකරණය අවසර දුන්නෙ නැහැ.
ලොක්කගෙ පුතා යන්නෙ නැත්නම් ඔහුත් එක්ක යන දූත කණ්ඩායමේ එක සාමාජිකයකුට ඉඩ තියන බව ආරංචි වුණා. බස්නාහිර පළාතෙ ඇමැතිකම් කළ මහරගම පැත්තෙ පොරක් ගමනට ට්‍රයි කළා...
"අනේ සර් යෝෂිත වෙනුවට මාව එක්ක යන්න..." ඔහු පරණ ලොක්කගෙන් ඇසුව... ඒත් ලොක්කගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. &ඔහේ මාත් එක්ක තායිලන්තෙත් ගියා... දැන් මේකටත් එන්නද හදන්නෙ..." හිටපු ලොකු තැන ප්‍රශ්න කළා.
"එහෙනම් මම ටිකට් අරන් එන්නම්" මහරගම පොර කනිපින්දම් කිව්ව.
"පිස්සු කතා කරන්න එපා අයිසෙ... මේ ගමනට තමුසෙට යන්න බැහැ එච්චරයි. තීන්දුයි.." හිටපු ලොකු තැන තීන්දු කළා.
"එහෙනම් ඉතින් මොනව කරන්නද" මහරගම පොරට කියැවුණා. පසුගිය ජනාධිපති ඡන්ද කාලෙත් ආරක්ෂක හේතුමත හිටපු ලොකුතැන වගේ ඇඳල පැලඳල උන්නැහේගේ "ඩමිය" හැටියට නිල රතේක ගමන් කරපු මහරගම යාලුව හැම එකටම හොට දාන්න ගිහින් මේ පාර පාඩමක් ඉගෙන ගත්තය කියලයි ආරංචි.
අනුරාධපුර, ශ්රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩමියට පාඩමක්