”මා ඞ්වේන් බ‍්‍රාවෝට සුබපතනවා විතරක් නොවෙයි, එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට අවශ්‍ය සියලූ සහයෝගය දෙනවා. ලෝකයේ එක්දින ශුරයන් වීමට අප ගන්නා උත්සාහයේදී මගේ නොසැලෙන කැපවීම පිළිබඳව ඔහුට සහතිකයක් දිය හැකියි”
ඩැරන් සැමී
- කොදෙව් එක්දින පිලේ නායකයා වශයෙන් ඞ්වේන් බ‍්‍රාවෝ පත්කිරීමෙන් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩැරන් සාමි, ඔබ ඉතා නිහතමානී විශිෂ්ඨ ක්‍රීඩකයෙකි. ලොවටම ආදර්ශමත් නායකයෙකි. ක්ලයිව් ලොයිඩ්ගෙන් පසු බටහිර ඉන්දීය කණ්ඩායමට ලැබුන හොඳම නායකයා ඔබයි. අපි හැමදාම ඔබට ආදරෙයි. (නි)
නියම කොල්ලෙක්නේ.. (ස)
මම ඉන්දියාවට /පාකිස්ටානයට වැඩිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආදරෙයි. මොකද ඔවුන් නිහතමානියි (නි)
අයියෝ සල්ලි...(ස)
නියම නායකයෙක් සැමී.(නදී)
අපිට ආදර්ශයක්. කොදෙව්වන්ට ජය! (නි)
ඉන්දියාව පකිස්ථානය වගේ නෙමෙයි කොදෙව්ව ඔවුන් අවංකයි. අන්‍යන්ට ගරු කරන ඉවසිම තියෙන ක්‍රීඩකයන් සිටින රටකි. ඔහු නායකයා නොවුනත් තරගය තුලදී ක්‍රීඩකයන් දිරිමත් කරන්නේ ඒ උතුම් ගුනාංග නිසයි.(නදී)