(යොහාන් භාසුර)
ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කන්ටේනර් අතර සීනි මොටි්‍රක්ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි
iceberg slim Wednesday, 03 November 2021 10:08 PM
ජෝන්ස්ටා ළඟ ඩොලර් තියනවාලු ... ඒ ''ස '' ගෙන් ඉල්ලගෙන නිදහස් කරමු කන්ටේනර්, අපිට කිව්වේ ''එක පොකුරට '' ඉන්න නොවැ..
බද්රානි Wednesday, 03 November 2021 10:20 PM
අනේ අපිට ඔය කන්ටේනර්වලින් වැඩක් නැහැ... අර චීනේ අසුචි කන්ටේනර් ටික රට ඇතුළට ආවොත් ඒ හොඳටම ඇති. මොනවා වුණත් චීන්නු දන්නවා අපේ රටට අවශ්‍යම දේ නියම වෙලාවට දෙන්න.
ගොබ්බසේන Wednesday, 03 November 2021 10:31 PM
බොදුනුවන් යැයි කියා ගන්නා පාලකයින් සිටින භික්ෂූන් වැඩිපිරිසකගේ අනුග්‍රහය ලැබෙද්දී බුදුදහමට අනුව ආදායම් බෙදාගෙන කටයුතු නොකර ණයට හෝ අරගෙන ගිතෙල් කාපල්ලා කියූ නිගන්ඨනාථපුත්තගේ ඉගැන්වීම අනුව රටට කිසිසේත් ඔරොත්තු නොදෙන තරමින් ණයට ගෙන ලෝකයට සොබනේ පෙන්නන්න ගොස් මේ රටට මේ විනාශය සිදුවී ඇතැයි කිවහැකියි..
Perera Wednesday, 03 November 2021 11:46 PM
ඕන කරන ඩොලර් ටික අච්චු ගහන්නකෝ
Demuni Uduwara Thursday, 04 November 2021 03:15 AM
ජොන්ස්ටන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කණගාටු නොවන්න. ඔහු ඉක්මනින් සියලුම බහාලුම් නිදහස් කරනු ඇත!
ලුම්බිණි Thursday, 04 November 2021 04:39 AM
කබ්රාල් මහතාට රුපියල් අච්චු ගහනවා වගේ ඩොලර් අච්චු ගහන්න බැහැයි?
Charith Thursday, 04 November 2021 05:15 AM
රටේ සංචාරක කර්මාන්තය දියුණු වී මේ ප්‍රශ්ණ ඉක්මනින්ම විසඳේවා යන්න අපේ පැතුමයි. අපිට ඩොලර් ගෙනා විදේශ රැකියා සහ සංචාරක ව්‍යාපාරය හරහා තමයි රට එදා වේල ටුවර් එකක් ගහගෙන හිටියේ. කොරෝනාවෙන් එදාවේල ටුවර් එක බිඳුනා. මේකට හේතුව අපේ රට විදේශ විනිමය හොයන දුප්පත්, මෝඩ ක්‍රම. ගෘහ සේවිකා වෙනුවට බුද්ධිමත් සේවා සපයන්නන් තමයි රට යවන්න ඕන. කෘශි ආර්ථිකේ මත හැමදාම රැඳෙන්නෙ නැතුව දැන්වත් රට කාර්මීකරණය කරන්න ගන්න ඕන. දැන් ඔය පාරවල් හැදුව ඇති.
Sam Thursday, 04 November 2021 05:43 AM
මෙක ගසා කන්න හොඳ අවස්ථාවක් දේශපාලකයන්ට. ඩොලර් වල ඇත්ත වටිනාකම රුපියල් 230-240 වගේ. නමුත් ඩොලර් රුපියල් 203 පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දෙනව නම් 15-20% විතර ශුද්ධ ලාභයක් ව්‍යාපාරිකයන් ට ලබා දීමක්. මෙවැනි අවස්ථාවක විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන.
Hafeel Thursday, 04 November 2021 06:48 AM
අපේ කැබිනට් බලතල තියන කබ්රාල්ට පුළුවන් නේ අවශ්‍ය ඩොලර් අච්චු ගහල නිදහස් කරන්න.
ජගත් ලියනගේ Thursday, 04 November 2021 07:38 AM
මතක තියා ගන්න . "මම තමයි හොඳටම කරේ" .
මොට්ටපාල Thursday, 04 November 2021 09:59 AM
ඇයි ඩොලර් නැතිවුනේ. උත්තරය = ලැබෙන ආදායම් ඉක්මවා ගෙවීමට ක්‍රමයක් නැතුව ණය ලබාගැනීම නිසි සැලසුම් නැතුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතා හදුනා නොගැනීම ආදායම් මාර්ග ඇති නොකර වියදම් ඇති කිරීම ගමේ භාෂාවෙන් කියනවා නම් කලුබණ්ඩා හරකා හංවඩු ගැසුවා වගේ වැඩ කිරීම නිගන්ඨනාථ පුත්තගේ දහම පිලිපැදීම හේතුවී ඇත.
naushi Thursday, 04 November 2021 01:43 PM
අපේ මොළ හතේ මුදල් ඇමති එයින් එකක් පාවිච්චි කරලා ඩොලර් වලට විසඳුමක් ලබා දෙයි. බය වෙන්න ඕනේ නැහැ
fairoos Thursday, 04 November 2021 01:52 PM
ආණ්ඩුවට බනින්න එපා.
Deshapriya Thursday, 04 November 2021 02:44 PM
ඩොලර් තිබෙන්නේ කොයි කොයි දේසේ ඩොලර් තිබෙන්නේ බන්ගලි දේසේ ගෙනත් පුදන්නේ කොයි කොයි දේසේ ගෙනත් පුදන්නේ චිනගෙ දේසේ...