ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිත පිරිසක් අද ජනපති නිල නිවසේදී මෛත්රීපාල සිරිසේන ජනපති හමුවූහ.
වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු ගැන එහි දී සාකච්ඡා විය.
කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරු ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ආ! ඩිව්ටත් ඇමතිකමකට ආසා හිතිලාද? නියමයි. (නි)
පොදුජන පෙරමුණ එක්ක ඩිව් ගුණසේකර එකතුවක් නැද්ද? (නි)
ඇත්තටම කොමියුනිස්ට් පක්ෂයට ඡන්ද කීයක් ලැබෙයිද? (නි)
ලෙස්ලි ජයවර්ධන, මහින්ද එක්ක ඉන්න ගොඩ දෙනෙක් ඔය වගේ තමයි (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
හොඳ තීරණයක් ඩිව් මහතාණෙනි (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මම නම් හිතන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ඔහු සම්බන්ධ වේවි කියලා (හේ)