(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 රැගත් තවත් නෞකාවක් ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37000 ක් සහිත නෞකාවක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබුණ ද එම පෙට්‍රල් තොගය නිදහස් කිරීමට ඩොලර් නොමැතිවීම ගැටලුවක් බවත් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් සහිත එම තොගය දින 10 කට ප්‍රමාණවත් බවත් තෙල් සංස්ථාව කීය.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩීසල් ටොන් 40,000 ක් ළඟ එනවා
nimal Monday, 16 May 2022 08:46 AM
මේදිනවල ලංකාවට ගෙන්වන්නාවූ ඩීසල් අඩු ප්‍රමිතියෙ බව කිව යුතුවේ. එම අඩු ප්‍රමිතියේ ඩීසල් පිලිබදව පරීක්ෂාවක් කලයුතුම වේ. අවස්ත්වෙන් ප්‍රයෝජනගෙන කූට සපයන්නෝ අඩු ප්‍රමිතියේ ඩීසල් ගෙන්වා කරන්නාවූ හානිය කිවයුතුනොවේ