සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් කැකිරාව ඩිපෝ හංදියේදී දෙදරු පියකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.
ඩිෆෙන්ඩරය පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.
සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් කැකිරාව ඩිපෝ හංදියේදී දෙදරු පියකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.
ඩිෆෙන්ඩරය පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංකය දැනගත්තා නම් අපිට මොකක්හරි අරංචියක් දෙන්න තිබුනා (නි)
පහුගිය කාලේ ප්‍රවෘත්ති මැවුවේ නම් කළු පාට ඒවා නේද? (නි)
සංහිඳියාවේ සංකේතයක්ද දන්නේ නැහැ 'සුදු ඩිෆෙන්ඩර්' නේද. දැන් සුදු වෑන් වෙනුවට සුදු ඩිෆෙන්ඩර්. (නි)
ජඩකම මැරකම රජයන රටක්. (නි)
දේශපාලුවෙක් කොහෙන් හරි ගැවිලා ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට කොහේ තියන ඩිෆෙන්ඩර් ද. (බ)
ඕවයේ නොම්මරත් එක්කම දාන්න. මොනවට හංගනවද ඉතින්. (බ)
දැන් යහපාලනය තියෙන්නේ. ඩිෆෙන්ඩර් මහින්ද එව්වා වෙන්න බැරිද (බ)
සුදු වැන් නෙමෙයි නිසා කමක් නෑ. යහපාලනේ! (බ)
මේවා මහතැන්වල ආරක්ෂක අංශයේ නේද ?(හේ)
වාහනය අත් අඩංගුවට ගත්තට එහි හිටපු මිනිසුන් අත් අඩංගුවට ගත්තේ නැත්තේ මොකද ? (ම)
සල්ලි තියේ නම් ඕනම කෙනෙකුට මෙවැනි වාහනයක් ගන්න පුළුවන්. වාහනයේ අංකයෙන් හිමිකරු හොයා ගන්න හැකියි.(ම)
තාමත් කාටහරි බයයි වගේ. (බ)
තරාතිරම නොබලා උපරිම දඬුවම එකෙන්ම දෙන්න. නැත්නම් අර තංගල්ලේ සභාපතියා වැනි අය නැවත කරලියට එයි. (බ)
කාලයක් සුදු වැන් තිබුණා, ඊට පස්සේ කළු ඩිෆෙන්ඩර ආවා, දැන් සුදු ඩිෆෙන්ඩර, ඊළඟට? (ම)