රුපියල් විසි ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් සොයමින් සිටි අයකුගේ සිරුරක් බදුල්ල කැන්ද ගොල්ලේ පාළු ස්ථානයක තිබී සොයා ගත් බව පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියනුයේ මියගිය 32 හැවිරිදි පුද්ගලයා ණය වී ඇත්තකු බවයි. ඔහුගේ මරණය සැක සහිත බව ගුරුවරියක වන බිරිය කියා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
අනේ මොකද්ද මේ අපරාදේ (දී)
තවත් දඩුවම් මුදලාලි කෙනෙක් ද දන්නේ නෑ. (ත)
මෙය කියවීමේන් මට හැගුණු දෙය නම් තමන් විසින්ම සිය ජීවිතය නැති කරගෙන තිබෙනබවයි.. (නු)
ණය කාරයෝ මැරෙන්නෙම පාළු කැලෑවල (ස)
ශුවර් එකටම මිනියමද දන්නේ නෑ.........(ස)
නිතියක් කියලා එකක් නැද්ද මේ රටේ (දී)
වංචාවක් හෙළිවෙනවට බයේ කරපු වැඩක්ද කියලත් සැකයි. (නි)