2013 වසර සදහා ශ්‍රී ලංකාවේ පාසල්හි උසස් පෙළ සිසුන් සදහා තාක්ෂණ විෂය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ දී අද ඇරැඹිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවය දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේදී පැවැත්විණි.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබිණි.
නව තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව
පද්ධති තාක්ෂණවේදය ලෙස විෂයයන් දෙකකි. ඉන් එක් විෂයක් උසස් පෙළ අධ්‍යයනය සඳහා තෝරා ගැනීමට සිසුන්ට හැකියාව ඇත. තාක්ෂණවේදය සහ විද්‍යාව දෙවන විෂය වන අතර එය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
තුන්වැනි විෂය කොටස යටතේ වාණිජ හා කලා විෂය 10ක් ඇතුළත් වන අතර ඉන්එක් විෂයක් තෝරා ගෙන හැදෑරීමට සිසුනට අවස්ථාව හිමි වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තාක්ෂණ විෂය ධාරාව එක් වෙයි
මාටින් Tuesday, 16 July 2013 08:37 AM
ඒකටත් විෂමතාවය (නි)
ප්‍රසාද් Monday, 21 April 2014 07:38 PM
කරුණාකර මට විෂය නිර්දේශය දැනගන්න පුළුවන්ද? (නි)
සුනිල් චන්ද්‍රමන් Monday, 15 July 2013 10:26 PM
1972 නව අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලෙත් මෙම තාක්ෂණ විෂය ධාරාව පටන් ගත්තා. 77 පෙරළියත් එක්කම ඒ අලූත් අපූරු ඉදිරි දැකුම වැලලුනා. එදා ඒ පටන් ගත්ත දේ ඉදිරියට ගෙන යන්න එදා පත්වුනු අලුත් ආණ්ඩුවට පුලුවන් උණා නම්.(නදී)