මාතලේ පලාපත් වල තාක්ෂන පුහුණු මධ්‍යස්ථානයට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මධ්‍යස්ථානාධිපතිගේ නිල නිවසටද හානි සිදු වී ඇතත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.
මෙය දේශපාලන පලිගැනීමක් බව දැනගන්නට තිබේ.
මාතලේ පලාපත් වල තාක්ෂන පුහුණු මධ්‍යස්ථානයට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මධ්‍යස්ථානාධිපතිගේ නිල නිවසටද හානි සිදු වී ඇතත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැත.
මෙය දේශපාලන පලිගැනීමක් බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දේශපාලන ත්‍රස්තවාදය නම් අළුත් අභියෝගයයි (නි)
ඊයේ විදුහල්පති තුමාට, අද තවත් පාලනාධිපති කෙනෙකුට ප්‍රහාර.හරි ෂෝක් (ස)
රටේ වටිනා දේපල විනාශ කරන මේ අයට හොඳට දඬුවම් දෙන්න ඕනෑ ආයේ නොකරන්න මේ වගේ වැඩ (නි)
තාක්ෂණය පෙන්නන්න බැරි නැහැදිච්ච වනචාරියා මොකා වුනත් සොයා දඬුවම් දිය යුතුයි. මේ පක්ෂ ක්‍රමයෙන් රටට විනාශයක් මිසක් කිසිම සේවයක් නෑ... (ස)
මේ අපේ තාත්තා කියපු එකක් සර් ජෝන් කොතලාවල කීවලු තොපි වගේ කල කන්නි පාර්ලිමේන්තුවට යන නිසා මම දේශ පාලනයෙන් අයින් වෙනවා කියලා. (නදී)
කියන්න තියෙන්නේ එක දෙයයි.මේ දේශපාලකයින් අපේ රටෙන් තුරන් කරන්න ඕනෑ (නි)