හක්මන 14 හැවිරිදි දැරියක තංගල්ලේදි කෙළසීයැයි සැකපිට අත් අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අංජන ලියනගේ, එස්.ජී චාමික එස් ජි ප්‍රදීප් හා අතුල චමින්ද තංගල්ල මහේස්ත්‍රාත් උසාවියට බ්‍රහස්පතින්දා (5) තංගල්ල පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශය කියයි. දැනට සැකකරුවෝ 20 දෙනකු සිටිති .තවත් දෙදනකු අත්අඩංගුවට ගැනිමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ල ප්‍රාදේශීය සභාව විසුරුවා නැවත කට්ටිය පත් කර ගනිමු....
හැම තැනම දැන් අහන්න ලැබෙන්නේ මන්ත්‍රීවරු කරන දූෂණ වැඩ.මෙයාලා දිවුරුම් දෙද්දි ඒකත් වගන්තියක් විදියට ඇතුළත් කරලද කොහේද?
කසාද බැදලත් මෙහෙම කරනවා කිව්වම .
මේ මිනිහ වෙනුවෙන් පෙනි සිටින හිගන නීති වේදීන්ට සාපවෙවා
මෙවැනි අපරද රටේ නායකයට නොපෙනෙන එකයි මුලික ගැටලුව
ඊළඟ පලාත් සභා ඡන්ද ප්‍රථීඵල එනකම් ඔහොම යන්....
මේගොල්ලන්ට නාමයෝජනා දුන්නෙ කවුද? කවුද මේගොල්ලන්ට ඡන්දය දුන්නෙ?
අහන බලන හැම දුෂණ ක්‍රියාවකම පාලකයෙක්ගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒකයි ඒගොල්ල වැරදි කරන්න බය නැත්තෙ.. ප්‍රසිද්ධියෙ දඩුවම් දුන්නනම් තරමක් හරි මේ වගේ නොසන්ඩාල වැඩ අඩුවෙයි මගේ විශ්වාසය නම්..
මේව ප්‍රශ්නයක් කර ගන්න එපා.මම තියන්නම් විනය පරීක්ෂණයක්..
සිංහල ජාතියටම ලැජ්ජයි..
නැගෙනහිර, සබරගමුව, උතුරු මැදටත් මේ වගේ අය පත් කරගන්න බැරිද ??
අපේ මෝඩයෝ ලබන ඡන්දෙදි මෙයාලටම මීට වඩා ඡන්ද දෙයි..ඕන ඔට්ටුවක්.
දෙයියෝ සාක්කි...කරන තරමක් වැරදි කරන්නේ ලොක්කොනේ.......
මේක බෞද්ධ රටක් හා ධර්ම රාජ්‍යයක් කියා පම්පෝරි ගහන බෞද්ධයෝ කරන වැඩ..... රට තුල ස්ත්‍රී, ළමා දූෂණය කරනවුන්ට ඇති රාජ්‍ය සැලකිලි ගැන සිංහල බෞද්ධයින් ලජ්ජා විය යුතුයි.l
ආසියාවේ ආශ්චර්යය
කරන කලට පව් මීරිය මීසේ-විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ඇඳින එපව් දුරලන උප දේසේ-නුදුන මැනවි තුන්දොර අවකාසේ පව්කරන ව්ට මී පැණී සේ මිහිරිය.එසේ වුව දුක් ව්දවන විට ගින්දර මෙන් දැඩිය.ඒ පව් දුරු කරන උපදේශය වටහා ගෙන සිත කය වචනය යන තුන් දොර පව් සදහා ඉඩ නොතබන්න. ඉන්ද්‍රය සංවරය කර ගන්න බැරි කාහට වුවද මෙය උරුමය.
ලොකු මල් තලන්නේ නැතුව පොඩි මල් කැකුළු තලන්නේ මොකෝ දන්නෑ ...
මගේ අම්මෝ............සැක කරුවෝ.. කට්ටියම පොඩි නිවාඩුවකට කොහේ හරි යවන්න..
මේ අයට ඡන්දේ දුන්න අයට තමා අල්ලලා වෙඩි තියන්න ඕනි
නුඹ නාඬන් පුතේ. අනිවාර්යෙන්ම නුඹ නිදහස්...
පේන්නේ නැද්ද ? ඡන්දේ දීපු අයවයි උල තියන්න ඕන...
තව ටික දවසකින් කියාවි ඇප පිට නිදහස් කියලා...
මෙචර කල් සල්ලි විටරි දුශනේ කලේ . දැන් ෆුල් ඔප්ෂන් ..
අනේ අපේ රට ධර්ම රජයකට යන්ද පටන් ගත්ත කල විතරයි
පිරිමි ගොඩ දෙනෙක්ට පිස්සුබලු රෝගය හැදිලා වගේ..ඇයි ගෙදර ගෑණු නැද්ද මේ හැමෝම අහින්සක දරුවෝ වනසන්නේ....
ඔවු.ඔහොමම හිටපල්ලා
ආසියාවේ ආශ්චර්යය