විදෙස් කාන්තාවක දූෂණය කැර ඇගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
කෝට්ටේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිස් කණ්ඩායමක් විසිනි. වරෙන්තු පිට සිටි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් අත්අඩංගුවට අරන් නිදහස් කෙරුවෙත් මේ අයම නේද ? (නදී)
මාර්තු කිට්ටු වෙනකොට කාගේ කාගේත් ඉහමොළ රත්වෙන හැඩයි නේද?(නදී)
තාත්තගේ නමටත් අවනම්බු කරන්නේ.(නදී)
මේ අයව රඳවා තබන්න 'ගෝල්ෆේස්' එකේ එළිමහන් කුටියක් සාදන්න. (අ)
මහත්මා දේශපාලනය කුණු බක්කියට දැමු මෙවන් කුණු පනුවන් ලංකාව ගඳ ගස්සනවා නේද (අ)
හොදක් නම් වන්න එපා.(නදී)
මානව හිමිකම් සමුළුව ලඟද ? (නදී)
ඊයේ දෙරණ වාද පිටියේ ප්‍රතිපල. පොලිස් ලොක්ක කොර උනා.(නදී)
පිළිගත නොහැකි වෛද්‍ය සහතිකය දීපු දොස්තර මහත්තයට මොකද වෙන්නේ? (නදී)
ලොක්කෙක්ගේ ගෙදර ඉන්න ඇති.(නදී)
මෙයා මෙච්චර කල් හැංගිලාද හිටියේ? (නදී)
හැංගිලාද? හංගලාද? ආයුද එහෙමත් ඇති නේද? (නදී)
මේවා ඔක්කොම රඟපෑම් . අපිට තියෙන්නේ ඊළඟ ජවනිකාව එනතුරු කට අරගෙන බලා ඉන්න එකයි. එහෙම නැතුව නීතිය, යුක්තිය සාධාරණය ඉටුවේවි කියලා හිතන්න එපා.(නදී)
මාර්තු 28 ඉස්සෙල්ල ඇතුලට දාන්න ... පස්සේ ඉතින්.(නදී)
මුල ටික නම් හරි ඊළඟට? (නදී)
මෙයා අන්තිමට සියලු වැරදි වලින් නිදහස් ,එක සියයට සියයක් ෂුවර් ,(දිල්)
ඡන්දය ඉවර උනාම එය එළියේ?(දිල්)
කාවද මේ රවට්ටන්නේ. අපිවද? ලෝකයාද? රටේ මිනිස්සු රැවට්ටුවත් ලෝකේ මිනිස්සු රවට්ටන එක ලේසි නැහැ.(නදී)
කෝට්ටේ හිටියේ කාගේ ගෙදරද? (නදී)