තොටගමුවේ රාහුල හිමියන් වැඩ විසූ ඓතිහාසික තෙල්වත්ත තොටගමුව රාජමහා විහාරාධිපති, විජයබා පරිවේනාධ්යක්ෂ හික්කඩුව උතුර සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝනායක පිටුවල සුමන හිමියෝ අපවත්වූහ.
විජයබා පිරිවෙනත්, දහම්පාසලත් පනස් දෙවසරකට පෙර ඇරැඹූහ.
ලබන තිස් වැනි දා පස්වරු දෙකට ශ්‍රී රාහුල ක්‍රීඩාංගනයේ දී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කළේය.
ආදාහන කමිටුවට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගී විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තොටගමු නාහිමියෝ අපවත් වෙති
ශ්‍රිමාල් Tuesday, 28 June 2016 12:57 PM
අවුරුදු 65ක් වැනි අඩු ආයු කාලයකින් ඔබවහන්සේ අපවත්වීම අපට දරාගත නොහැක. ඔබවහන්සේට නිවන් සුව ලැබේවා.(හේ)
චින්තන Tuesday, 28 June 2016 06:15 AM
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා....!!! (නි)