(කේ.පී. සුමනදාස)
තණමල්විල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රාථමික පාසල්වල දරුදැරියන් සදහා ලබා දෙනු ලබන දිවා ආහාරය නවතා දමා ඇතැයි මව්පියෝ පවසති.
නව වර්ෂය සදහා ආහාර ලබාදීමේ ගිවිසුම් ගත නොවීම හේතුවෙන් දිවා ආහාරය ලබා දීම නවතා දමන ලෙස අධ්‍යාපන බලධාරීන් දැන්වීමත් 2022 වර්ෂයේ ඔක්තොම්බර්,නොවැම්බර්,දෙසැම්බර් මාස වල දිවා ආහාරය වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු මුදල් නොලැබීම යන හේතු මත දරුදැරියන්ට දිවා ආහාරය ලබා නොදෙයි.
දිවා ආහාරය ලබා දෙන පුද්ගලයන් පවසන්නේ ඔවුන්ට රුපියල් 60 ක් වැනි මුදලට ආහාර වේලක් ලබා දීමට නොහැකි අතර මේ වන විට බිත්තරයක් රුපියල් 60-70 ත් අතර වැනි ඉහල මිලක් ගන්නා බවයි.මෙතෙක් ලබා දෙනු ලැබූ ආහාර වේල්වලට මුදල් නොගෙවීම හේතුවෙන් තමන් දැඩි පීඩනයකට පත්ව ඇති බවයි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තණමල්විල දරුවන්ට දිවා ආහරය නැති වේ
sharm warn Thursday, 05 January 2023 09:14 AM
මෙතන වැලලෙන්නේ නැතුව, රට බේරගන්න ඉදිරියට ආව කෙනාට කියන්න.