IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා

(වසන්ත චන්ද්‍රපාල)

කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධියෙන් පසු ඔහුගේ ගෙල කපාගෙන ඇතත් මේ වන විට රෝහල්ගතව සිටියි.



අදහස් (4)

තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා

Pradeep Thursday, 14 March 2024 01:32 PM

කැනඩාවෙ වෙන ඒවා තරම් මේවාට කවුරුවත්ම කතා වෙන්නේ නෑ.. මොකද මේ නිකන්ම නිකන් දුප්පත් මිනිස්සු...

:       11       24

ගෝසල Thursday, 14 March 2024 02:20 PM

පුදුම විදියට මිනිස්සු මැරෙන්නේ. හැමදාම ඔයවගේ දේවල්. මිනීමැරීම් වැඩිවෙලා මිනිස්සුන්ගේ මොළේ විකුර්ති වෙලා අව්රශ්මිය නිසා වෙන්න ඇති...!

:       1       12

පිටරටවැසියා Thursday, 14 March 2024 03:23 PM

වෙනසකට තියෙන්නේ දියවන්නාවේ කට්ටියට සහ ගෑවිච්ච සනුහරේ කාටවත් මෙවැනි දේවල් නොවෙන එක... හේතුව, රටේ බහුතරයකට තිබෙන ආර්ථිකමය සහ සමාජීය ගැටලු... රටේ බහුතරයක් මැතිවරණ මගින් හොරුන් සහ තක්කඩින් රටේ පාලන තන්ත්‍රයට නැවත-නැවතත්, දැන-දැනම පත්කර ගැනීම සහ ඔවුන් මගින් දූෂිතයින් රාජ්‍ය සේවයට ඇතුලත්වීම සහ දේශපාලන ඕනෑ-එපාකම් මත ඉහළ නිලතල වලට පත්වීම... මෙමගින් ඇතිව තිබෙන ආර්ථිකමය සහ සමාජීය ගැටළු හරහා ඇතිව තිබෙන අපේක්ෂා භංගත්වය මගින් ඒක පුද්ගල සහ සමූහ සිය දිවි හානිකර ගැනීම් ඉහළ ගොස් ඇත. දැන් මේ ටික නොතේරෙන, දේශපාලුවන්ට ගොට්ට අල්ලන අපතයින් ටිකක් ඕසේට ඩිස්ලයික් දායි. පාඨක ඔබ ගණන් කරලාම බලන්න...

:       3       38

පී. හපුගොඩ Thursday, 14 March 2024 06:06 PM

අපරාධ රැල්ල ලංකාව පුරාම පැතිර ඇත. උතුර සහ නැගෙනහිර විශේෂිත වර්ධනයක් පෙනී යයි. ජනතාව, ඡන්ද කෑලි ලෙස පමණක්ම සලකන ආන්ඩුවට මේවාට හේතු සෙවීමට වුවමනාවක් නැත..

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 779 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site