නව පරපුරේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙයි. සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වන සංගීත් වික්‍රමසිංහයන්ගේ පුතු වන සනුක සාරවිට සමග මෙසේ දොඩමලු විය.
මම උසස් පෙළ අවසන් වූ ගමන්ම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහෙත් මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට උපාධිය කරන්න කියලා බල කරලම යොමුකළා. ඒ අය හිතන්න ඇත්තේ අධ්‍යාපනයෙන් සුදුසුකම් සපුරන එක හොඳයි කියලා. නමුත් මම එහෙම නෙමෙයි. මම එහෙම හිතන්න ගියේ නෑ. මම ස්වනිර්මාණ කරන්න යොමු වුණා. මගේ සංගීත කණ්ඩායම ග්ලෝරි. මම සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග කළා. දැන් මියුසික් කරන්නෙ වෘත්තියක් විදිහට. කවදාවත් තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ. මාව ශනුක කියලා දන්න පිරිසක් ඉන්නවා.
ඔවුන් සමහර විට මගේ තාත්තා ගැන දන්නේනැති වෙන්න පුළුවන්. එක එක අය එක එක විදිහට අපිව හඳුන්වනවා. මගේ මතය නම් තමන්ගෙ අනන්‍යතාව ගොඩනැගෙන්නේ තමන් කරන දේවල් තුළින් කියන එකයි. තාත්තගේ ගීත ගායනා නොකර, තමන්ගෙම ගීත ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන. තාත්තගේ ගීත ගායනා කළත්, අපේ ස්වනිර්මාණ තියෙන්න ඕන. කලාකරුවෙක් කියන්නේ නිදහසේ නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක්. ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි පියා හෝ මව කලාකාරයෙකු නම් ඒ පුතා හෝ දුව ගැන කියන්න බොහෝ අය ඉන්නවා. ඒ නිසා නිර්මාණයක් කරන්න ගොඩක් හිතන්න වෙනවා. අපි අලුත් ජෙනරේෂන් එකක්. අපිට අලුත් දේවල් අත්හදා බලන්න හැකියාවක් තියනවා. අවස්ථාවත් තියනවා. විවේචනය කරන අය ඒ දේවල් කරයි.
නිදුක් මදුෂික
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ