දඹුල්ල පහල වැව එන් ජී චන්දන කුමාර දඹුල්ල ක්‍රිකට කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් විය. රිය අනතුරෙන් ඔහුට පාදයක් අහිමි විය. එහෙත් තනි කකුලෙන් ඔහු පන්දු යවයි, පන්දු රකියි, පන්දුවට පහර දෙයි.
එක්දරු පියකු වන ඔහුට කෘත්‍රීම පාදයක් සවි කැර ගැනීමට වත්කමක් නැත.
ඔහුගේ දුරකතනය - 077 34 16 157යි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි, ඔහුව සම්බන්ධ කර ගැනීමට සැළසීම පිළිබදව. (නි)
ආදර්ශමත් චරිතයක් (දී)
උදවු කළයුත්තෝ නම් මොවුන්ය. (නි)
මේකට අදහස් නැත්තේ මොකද??? එහෙම තමයි අපේ ලංකාවේ අය (ස)
අපි හැමෝම උදවු කරමු. (නි)
නියම සත්කාරයක්. බොහොම ස්තුතියි ලංකාදීපයට. (නි)
මම කැමතියි උදවු කරන්න. (නි)
ජයවේවා ඔබට
මේ ක්‍රීඩකයාගේ පාදය ශක්තිමත් කරන්න බැරිද? මොහුද ක්‍රීඩකයෙකි. කරනවානම් මෙන්න වැඩ.(ස)
මෙවැනි අය කොතෙක් ඇද්ද රටේ. උදව් කරනවානම් මෙන්න උදව් කරන්න නියම වෙලාව (ස)