මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවසක මියගොස් සිටි කාන්තාවකගේ (65) සිරුරක් දින තුනකට පසු සොයාගත් බව පොලිසිය කියයි. තනිව වාසය කළ ඇගේ දියණියක් කැනඩාවේ සිටිතියි කියති. මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැත.
මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවසක මියගොස් සිටි කාන්තාවකගේ (65) සිරුරක් දින තුනකට පසු සොයාගත් බව පොලිසිය කියයි. තනිව වාසය කළ ඇගේ දියණියක් කැනඩාවේ සිටිතියි කියති. මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටකෙතන පරමාදර්ශය දීප ව්‍යාප්ත වීද? (නදී)
දුලා අම්මාට ආදරේ නැති බව ඔප්පු කරපු දු (දී)
මෙම ගැහුණු ලමයි පි.එච්.ඩී කරන්න විදේශ ගත වෙලා ඉන්නේ . බොහොම දුක් විඳලා ඉගෙනගත්තේ. අම්මට හරි ආදරෙයි . ඇය මගේ බැජ් මේට්. හැමෝම දන්නවා මේ මව සහ දියනිය කොහොමද හිටියේ කියලා. අපි පුදුම වුනා මෙය බලලා.(නදී)