IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


තානාෂාට චිත්‍රපට පෝලිමක්

20160311-ent-110

නිරූපිකාවක් සහ වෙළෙඳ දැන්විම් රංගන ශිල්පිණියක් ලෙස ඔබේ ආදරය දිනාගත් තනාෂා සතරසිංහ මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කලා කටයුතු වල නිතරව සිටියි. ටෙලි නාට්‍යය කිහිපයකත් බොහෝ ගීත රූප රචනා ප්‍රමාණයකත් රංගනයෙන් දායක වී ඇති තානාෂා මේ වසරේදී චිත්‍රපට රැසකින් ඔබ හමුවට සූදානමින් සිටියි. ඒ පිළිබඳව තනාෂා අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.

"ගිය අවුරුද්දේ රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්ම මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. මම හිතනවා විදිහට මුලින්ම නලින් රාජපක්ෂ මහත්මයා අධ්‍යක්ෂණ්‍ය කළ "රන් දේදුන්න" කියන චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි. මේ මම සිනමාවට එක්වන පළමු චිත්‍රපටය නිසා මේ චිත්‍රපටය මට විශේෂ එකක්. "රන් දේදුන්න" චිත්‍රපටයේ මා රොෂාන් රණවන සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයේ හැටියට මම මාධ්‍යවේදිනියක් විදිහට තමයි චරිත මවන්නේ. "රන් දේදුන්න" චිත්‍රපටයෙන් පස්සේ මොහාන් නියාස් මහත්මයාගේ "බඹර වසන්තේ" චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. එහිත් මා ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. මේ දිනවල චන්න පෙරේරා මහත්මයාගේ "පුංචි විරයෝ" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන විදිහට මේ චිත්‍රපට තුනම මේ අවුරුද්දේ ප්‍රදර්ශනය වේවි කියලා. ඊට අමතරව තවත් සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර චිත්‍රපට කිහිපයක්ම මේ අවුරුද්දේ රූපගත කරන්න සූදානම් කරලා තියෙනවා."

 

සටහන - බුද්ධික සේනාධීර

20160311-ent-109

 



අදහස් (0)

තානාෂාට චිත්‍රපට පෝලිමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 72 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 251 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 134 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3993 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2113 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site