IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


තැපෑලෙ කටයුතු අඩපණයි

(විනීතා එම් ගමගේ)

තැපැල් වෘත්තිය සමිති අද (31) ගෙනගිය එක් දින වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ප‍්‍රධාන තැපැල් කාර්යාල කටයුතු සියල්ල අඩපණ වී ගියේය.

ප‍්‍රධාන තැපැල් කාර්යාල 653 ම මහජන සේවා සඳහා අද දින විවෘත නොවූ අතර උපතැපැල් කාර්යාල බහුතරයක් විවෘත වී තිබිණි.

තම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය අතිශයින් සාර්ථක බවත් තැපැල් සේවාව අද දවස තුළ අඩපණ වූ බවත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එච් කේ කාරියවසම් මහතා පවසයි.

වෘත්තිය ක‍්‍රියාමාර්ගය අද සවස අවසන් වුවත් තම ඉල්ලීම් පිළිබඳව පාලනාධිකාරිය යම් පියවරක් නොගතහොත් දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට යන බවත් එහි දී රාජ්‍ය අංශයේ අනෙක් වෘත්තිය සමිති ද එක්කර ගන්නා බවත් ලේකම්වරයා කියා සිටියේය.

මේ සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුවෙන් විමසීමේ දී එහි නියෝජ්‍ය තැපැල්පති (පාලන) රාජිත රණසිංහ මහතා පවසා සිටියේ, තැපැල් කාර්යාලවලින් සැපයෙන සේවාවන් අද දවස තුළ අඩුපාඩු සහිත වූ අතර උපතැපැල් කාර්යාලවලින් අද දිනය තුළ ගණුදෙනු සිදුවූ බවය.

ජයමාල් චන්ද්‍රසිරි

බදුල්ල තැපැල් කාර්යාලය - (ඇල්ල ප්‍රසාද් රුක්මල්)

බලංගොඩ තැපැල් කාර්යාලය

වතුගෙදර තැපැල් කාර්යාලය - (එම්.සුසිල් ප්‍රියන්ත)

දංකොටුව තැපැල් කාර්යාලය - (ගිරිඋල්ලේ දර්ශි කලුබෝවිල)

හැටන් තැපැල් කාර්යාලය - (නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

ඇල්පිටිය තැපැල් කාර්යාලය - (එම්.සුසිල් ප්‍රියන්ත)

 

 



අදහස් (0)

තැපෑලෙ කටයුතු අඩපණයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 763 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 374 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 289 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1201 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1574 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1665 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site