(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම අයදුම්පත් සංඛ්‍යාව 76977කි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් වැඩි පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටීම ඊට හේතුව බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට පසු වැඩිම අයදුම්පත් සංඛ්‍යාවන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 55191කි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 712319 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර
අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැපැල් ඡන්දයට වැඩිම පිරිස කුරුණෑගලින්