තැපැල්පති ඞී.එම්.කේ. දිසානායක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව අද (06) තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා වෙත බාර දීමට නියමිතය. සිය රාජකාරී කටයුතු නීත්‍යනූකූලව නොකරතියි තැපැල් වෘත්තිය සමිති කළ පැමිණිල්ලක් අනුව මේ කමිටුව පත්කැරුණේ ඇමැති මණ්ඩලය විසිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd