(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ වල්ගම්මුල්ල ,අලිවලපල්ල පදිංචිව සිටි කේ ඉසුරු ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි තරුණියයි.එල්ලෙමින් තිබූ මළ සිරුර ආසන්නයේ මේසයක් මත ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින් ක්‍රියාත්මකව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.ෙකොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා පැමිණෙන ඇය සවස 6 පමණ වනතෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඥාතියකු පැමිණි අවස්ථාවේදී තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබෙන අයුරුත් දෙවෙනි දොරටුව අභ්‍යන්තරයෙන් වසා දමා තිබෙන අයුරුදු දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි
lelwala Sunday, 01 September 2024 08:43 PM
ජෙප්පෝ බලයට ඇවිල්ලද මේ වගේ දේවල් වෙන්නේ..?
ලුම්බිණි Monday, 02 September 2024 09:14 AM
මම හිතන්නේ ආයෙත් හොරු බලයට එනවට බයෙන් වගෙයි .