තෙබුවන පුට්ටු පාවුල හා අගුරුවා තොට කාර්තුපාන වතු සේවකයෝ පොසොන් පොහොය වෙනුවෙන් තෝසේ හා බත් දනසලක් දුන්හ.
ප්‍රදේශයේ සිංහල දෙමළ සමගිය ,ආගමික සමගිය හා එකමුතු බව පෙන්වන සාදකයක් වශයෙන් මේ දන්සල් දෙක හැදින්විය හැකි බව ප්‍රදේශවාසීහු කියති.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තෙබුවන තෝසේ දන්සලක්
කමල් Sunday, 23 June 2013 04:17 PM
සාම්බාරු හොද්දත් එක්ක තෝසේ රසම කෑමක්. ළඟක තිබ්බා නම් මමත් යනවා. (නි)
දයා අලහාකෝන් Sunday, 23 June 2013 04:48 PM
මේ සමගිය තමා අපේ රටට ඕන. සියලු දෙනාට උතුම් පොසොන් දවසේ බොහෝ පින් සිදු වේවා ! (ස)
දිවියා Monday, 24 June 2013 01:17 PM
මේ කෑම වල විස නැද්ද ? දන්සල් වල දෙන ඒවා ටෙස්ට් කරන්න ඕනේ හරිනම් දැන් මිනිස්සු ලෙඩ වෙන හැටියට.(නදී)
මොහෙමඩ් Monday, 24 June 2013 01:34 PM
මට මතක් උනා අර සින්දුව දීපාල් පෙරේරාගේ . ආනන්ද බවන් තෝසේ කාල එලියට එනවා . එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනිනවා . මේක විහුලුවට කිව්වේ . දෙමල සිංහල මුස්ලිම් එකමුතුව අද කලේ උවමනා දෙයක්.(නදී)
රන්ජනී ලන්ඩන් Monday, 24 June 2013 01:49 PM
මේ වගේ හැමෝම නැහැනේ, අගේ ඇති වැඩක් දෙමළ අයගේ හොදම කෑම මමත් ආසම කෑමක්. මේවා කල්පනාවෙන අයට ප්‍රශංස කරනවා.හැමෝම දන්සල් දෙන්නේ සිංහල විදිහටනේ. කෙසෙල් කොලවල දුන්නනම් ෂෝක්. (අ)
නොකවුට් Friday, 25 May 2018 02:30 AM
තෙබුවන ගමේ කොහොමත් මිනිස්සු සමගියි