ධිවර ගැටළු සම්බන්ධයෙන් එකඟතා ඇතිකැරගෙන තිබුණද තමිල්නාඩු ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතී විරෝධි ක්‍රම භාවිත කරමින් මසුන් මරතියි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය කියයි.
දෙරට සාකච්ඡා වලින් අනතුරුව අවස්ථා තුනකදී අවස්ථා තුනකදී අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් මෙහෙට පනිනවා. මෙහෙන් එහෙට පනිනවා (දී)
මෙයාලත් කොටි වගේ තමයි වැඩ,කියන්නේ කරන්නේ නැහැ.කියලයි නමුත් උල්ලංඝණය කරන්නේ එයාලමයි (දිල්)
අපේ ඇමති පාරම් බෑවේ මුළු ඉන්දියාවේම ධීවරයින්න්ව උනත් අත් අඩංගුවට ගන්න සුදානම් කියල. ඉන්දියාවේ පාලකයෝ විතරක් නොවෙයි නිකම්ම නිකන් මාළු බාන්නෙක් වත් මේ ගොල්ලන්ව පයිසේකටවත් ගණන් ගන්නේ නැහැ. (නදී)
ජයලලිතා නෝනා මේවා දන්නවානම් අනිවාර්යයෙන්ම අපිව ගේමකට ගන්ට තමයි උන්දැ ඔය තටමන්නේ. අහුවෙන්ට නම් එපා (දී)