පුත්තලම තලවිල දේවස්ථානයේ මංගල්‍යට පැමිණි බැතිමතුන්ගේ මාල හතරක් අද කඩා ගෙත ඇතැයි පොලීසිය කියයි.
සිව් වැනි මාලය කඩද්දී අත්අඩංගුවට ගත් සුරූපී තරුණිය තමිල්නාඩුවෙන් එහි පැමිණ ඇති බව පොලිසිය කියයි.
පුත්තලම තලවිල දේවස්ථානයේ මංගල්‍යට පැමිණි බැතිමතුන්ගේ මාල හතරක් අද කඩා ගෙත ඇතැයි පොලීසිය කියයි.
සිව් වැනි මාලය කඩද්දී අත්අඩංගුවට ගත් සුරූපී තරුණිය තමිල්නාඩුවෙන් එහි පැමිණ ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්, වෙන්න බැහැ. මෙයා සුරුපිනියක් කියනවනේ. අහවලා සුරූපිනියක් වෙලා හිටියේ බොහොම ඉස්සරනේ. හැබැයි, ඒ ඉස්සර සුරූපිනියයි මේ වර්තමාන සුරූපිනියයි දෙන්නම කරන්නේ නම් එකම දේ. අපේ රටේ මිනිස්සුන්ව සුරාකන්න හදන එක. (නි)
මේක ජාතිවාදී ක්‍රියාවක්,මේ තරුණියව වහාම නිදහස් කරනු
මට මතකයි ලොකු එක්කෙනෙක් කිව්වා තමිල්නාඩුවෙන් මෙහෙට කව්රු හරි ආවොත් දන්නවා කරන දේ කියලා. ඔය ඉන්නේ කට්ටිය (නි)
ජයලලිතා කෑගැහුවට පේනවනේ එයාලගේ රටේ මිනිස්සුන්ගේ හොර වැඩ (නි)
සුරූපිනියට දෙන්න හොද දඩුවමක් නම් තිබෙනවා (නි)
ජයලලිතාගේ තමිල්නාඩුව හොඳටම බංකොලොත් වෙලා වගේ. උපරිම දඩුවම් දෙන්න අරයටත් රිදෙන්න එක්ක (නි)
කිසිම සමාවක් දෙන්න එපා.දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඔන.මොකද දන්නවද මුළූ ලෝකෙම මේක බලන නිසා (දී)
අපේ හාමුදුරුවන්ට පන්න පන්නා ගැහුවා වගේ අපි මෙයාලටත් හොද පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
ජයලලිතා, දැන් දෙන්නකො උත්තර (නි)
අඩු තරමින් නමයි පින්තුරයකුයි දැම්මනම් අනෙක් අයටවත් බේරෙන්න පුළුවනි නේද?හොරුන්ගේ නම් ගම් සඟවන්නේ මොකටද? (දී)
මේක අහවලාගේ පිල්ලියක් වෙන්න ඇති. (නි)
අපිට තමිල්නාඩුව තහනම් ප්‍රදේශයක් වුණාට එයාලට ඇවිල්ලා මෙහෙ මාල කඩන්නත් පුළුවන්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. (නි)
අත්අඩංගූවට ගත් කාන්තාව කළ වරදට ශ්‍රී ලංකා නිතීය උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරිම කළ යුතූ බව අවධාරණය කරමි. (නි)
යන්න දෙන්න එපා. හොද දඩුවමක් දෙන්න. (නි)
තමිල්නාඩුවේ ඉන්න අයට ලංකාවට එන්න දෙන්නේ ඇයි (නි)
ජයලලිතා එව්වද දන්නේ නැහැ (නි)
අරයාගේ සහෝදරියක් වෙන්න ඇති. (නි)
තලවිල මාල කඩනවා විතරක් නොවේ , මුළු ලංකාවේම හැමතනම හොරු. මොකද දඩුවම් දේශපාලනීකරණය වෙලානේ (නි)