තඹුත්තේගම මුසල් පිටියේ අත්බෝම්බයක් පිපිරී එක් අයකු මියගිය බව පොලිසිය කියයි.
තැන තැන ඇති ටික් කැබලි යකඩ කැබලි එකතු කර පිළිස්සීම පුරුද්දක් කරගත් බව කියන මොහු (58) පාරෙන් අහුලා ගත් එවැනි දෙයක් පුළුස්සද්දී මිය ගිය බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ කෑලි පුච්චන්නේ ඇයි ඔහු? (නි)
මරු ආදා, නැත බාදා. ඒ පාර ගැන සැලකිලිමත් වීම ගොඩක් වටිනවා මම හිතන්නේ.(නදී)
අත්බෝම්බ වලින් අපි ස්වයං පෝෂිතයි. (නදී)
ඇහිදින්න තරම් අත් බෝම්බ තියෙනවා එහෙනම්..?මදුරු වසන්ගත වැනිදේ අවම කරන්න උදව්වකට සමාජ සේවාවක් වශයෙන් ඒ පුද්ගලයාගෙන් වුන සේවාව අගය කරමු. ඔබ මෙවැනි අකල් මරණයකට මතු හසු නොවේවා. නිවන් සුව.(නදී)