තායිලන්තයේ ඔටුන්න හිමි සිරින් දෝං රජ කුමරිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී නුවරඑළියේ පිදුරුතලාගල තේ කම්හල සහ තේ වත්ත නැරැඹුවාය.
රජ කුමරිය එහිදී තේ පැලයක් රෝපණය කළාය.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජ කුමරියට එම තේ පැලය පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොනවා කරනවද ඔතන, සමහර විට පියා එවන්න ඇති මෙන්න අපේ රටේ කුමාරයා කියලා.(නදී)
කුමරියෝමයි දැන් ලංකාවට එන්නේ.අනේ කමක් නැහැ මෙයා නම් තේ පැළයක් හරි හිටවනවනේ,ඔය තේ පැලේ හොදට පොහොර එහෙම දාලා රැකගන්ඩ වේවි හොදද,.........(දී)
වෙන පැලයක් දුන්න නම් හරි. තේ පැල ලක්ෂ ගනනක් තියෙන තැනට තව එකක් එකතු කළාට ඒකේ ගතියක් නැහැ. කොස් පැලයක් දෙන්න තිබුනේ ඵලබර වෙන්න.(නදී)
අනේ හොදයි
මේ දිනවල ආසියාවේ රජ කුමරියන් බොහෝ දෙනෙක් ලංකාවේ සිරි නරඹමින් අපේ රටේ ආශ්චර්යමත්භාවය ගෙන ඉගෙනගැනීමක් කරති. මෙයින් ලබා ගන්න ඉගෙනුම ඔවුන් ඔවුන්ගේ රටවල් අශ්චර්මත් කිරීමට උපයෝගී කර ගන්න බලනු ඇත. අපේ ප්‍රාදේශීය සබා ක්‍රමයත් ගුරුවරියන් දන ගැස්විමත් ඔවුන් හදාරමින් ඔවුන්ගේ රටවල එම ක්‍රමය උපයෝගී කර ගෙනිමට කටයුතු කරනු නොඅනුමානය (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට "පිදුරුතලාගල" තියෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේද? (නි)
දසුනි, ඔයා අහලා නැද්ද සිරි ලංකාවටම එකයි කියලා කතාවක්? (නි)
ඔව් ඔව් දසුනි. ඔක්කොම කඳු දැන් හම්බන්තොට පැත්තට යනවා (නි)
දැන් තමා තේරුනේ,විස්තර කල අයට පින්.(දී)
වැඩේ නම් හොදයි (දී)
බෝ පැලයක් දෙන්න තරම් පින් මදි නිසයි තේ පැලයක් දුන්නේ. ඒකත් නරකට හිටියා.(නදී)
ඔටුන්න හිමි අපේ කුමාරයා යන්න ඕන නේ කුමරිය එන තැනට.(නදී)
කෙහෙල් පැලයක් දුන්නනම් කෙහෙල් මලක්වත් බලන්න තිබුනා.(නදී)