ත්රිකුණාමල වරාය විකිණිමට එරෙහිව විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය සේවක සංගමය අද (5) වරාය අධිකාරියේ කළු කොඩි එසැවීය.
මීට අමතරව හම්බන්තොට වරායේ ඉඩම් විකිණිම හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණිමට එරෙහිව ඔවුහු විරෝධය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුරට රට ඔනේ නෑ. දැන් ඉන්න අය කාලා විකුණලා මැරිලා යමු. දැන් දේශපාලන දර්ශනය. (ර)
මේවා විකුනනවා කියලා කියන්නේ ඒකාබද්ධ කට්ටිය පමණයි . ත්රිකුණාමල වරාය විකුනනවා කියලා තීරණය කරලා තියෙන්නේ මොන කැබිනේට්ටුවේද ? මෙසේ මිනිසුන් මුල කිරීම වහා නතර කල යුතුයි .(හේ)
දේශපාලන අබලන් දේශ පාලකයන්ගේ පඩි ගෙවන්න පහසුකම් දෙන්න සල්ලි එපැය. (ර)
සමහර මිනිස්සු අම්මා තාත්තා වුණත් විකුණගෙන කයි පුලුවන් නම් (නි)
ලංකාවේ ජනයා සෑමවිටකම ඉන්නේ මංමුලාවීය. (නි)
අපේ රටේ ජනතාව හරිම දීන ජන කොටසක්. අභිමානයක් නැහැ. අනෙකාට හෙණ ගැහුවත් කමක් නැහැ තමන් බේරිලා (නි)
බොරුව වහාම නවත්වන්න (නි)
ඔබට සතුටුද ? (බ)