IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


තිරිඟු පිටිත් අඩුවෙයි

(රංජිත් රාජපක්ෂ)

දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්‍රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

තිරිගු පිටි මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් තිරිගු පිටි සදහා ඇති ඉල්ලුම අඩු වු බවත්, වතු  ජනතාව තිරිගු පිටි ආශ්‍රිත ආහාර පාරිභෝජනයෙන් ඉවත් වි ඇති බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ.



අදහස් (2)

තිරිඟු පිටිත් අඩුවෙයි

අරවින්ද මොනරවිල Wednesday, 08 March 2023 03:15 PM

ඩොලරය ශක්තිමත් කියලා භාණ්ඩ මිල එක දෙක අඩුකරලා රනිල් ග්‍රෑන්ඩ් පපා ඡන්දයයට ලෑස්ති වෙනවා. ඔය නෙයියාඩගම් නටලා අපිව රවටන්න බැහැ කිරි කිත්තේ.

:       14       5

Bamunuarachchi Thursday, 09 March 2023 05:40 AM

මේක බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ. බඩු මිල වැඩි උනත් රනිල් වැරදී බඩු මිල අඩු උනත් රනිල් වැරදි. අනුරගේ සුරංගනා ලෝකෙට මිනිස්සු කොපමණ රවටිලාද? තුන්ඩු කෑල්ලෙන් රට වහපු හැටි එක්කෝ මුන් දැකල නැහැ නැතිනම් මුන් දන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 320 0


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 88 0


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 134 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 102 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


ගම්පහ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 115 0


දෙහිවල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 143 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 569 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site